පෙට්රල් ඩීසල් මිල වැඩි වෙයි
පෙට්රල් රුපියල් 3 කින් හා ඩීසල් රුපියල් 6 කින් ඉහල ය යි
අද (23) සිට ක්රියාත්මක වන පරිදි පෙට්රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 170කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.
කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.[/SIZE]

Last edited:
..අවුරුද්දත් කිට්ටු කිට්ටු..පොකට් එකට තට්ටු තට්ටු..

..මේ මදි..මේ මදි..තව පිපියන් තව පිපියන්, ඕලු නෙළුම් මල් කිවුවලු.. 