පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

Feb 10, 2013
57
7
0
lanka
පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

350269162petrolium2.jpg
පෙට්‍රල් රුපියල් 3 කින් හා ඩීසල් රුපියල් 6 කින් ඉහල ය යි
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි
.[/SIZE]:angry::angry::angry::angry::angry:
 
Last edited:
  • Like
Reactions: DAMER

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ

    ado meka sirada ban :oo:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අවුරුද්දත් කිට්ටු-----------කිට්ටු
    පොකට් එකට තට්ටු--------තට්ටු
    ලොක්කට තව තියමු-----මොට්ටු
    ලොක්ක තියයි ඇඬෙන--පොට්ටු
    :angry::dull::(

    :yes: ..මේ මදි..මේ මදි..තව පිපියන් තව පිපියන්, ඕලු නෙළුම් මල් කිවුවලු.. :yes:
    :baffled: ..වැඩක් නෑ කතා කරලා..නිකන් අපේ ලේ රත් වෙන එක විතරයි.. :baffled:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අවුරුද්දත් කිට්ටු-----------කිට්ටු
    පොකට් එකට තට්ටු--------තට්ටු
    ලොක්කට තව තියමු-----මොට්ටු
    ලොක්ක තියයි ඇඬෙන--පොට්ටු
    :angry::dull::(

    :yes: ..මේ මදි..මේ මදි..තව පිපියන් තව පිපියන්, ඕලු නෙළුම් මල් කිවුවලු.. :yes:
    :baffled: ..වැඩක් නෑ කතා කරලා..නිකන් අපේ ලේ රත් වෙන එක විතරයි.. :baffled:

    ow ban
    http://www.dailymirror.lk/top-story/25953-cpc-increases-fuel-prices.html
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මිල ටික ටික තට්ටු තට්ටු
    ආශ්චර්ය කිට්ටු කිට්ටු
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "මේක සාමාන්‍ය දෙයක් උබලට වාහන වල යන්න බැරිනම් පයින් පලයල්ලා"

    උපුටා ගැනීම මම ත්‍රෙඩ් එකෙම ඉදිරියට පලවීමට ඇති රාජපස්සගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සෑම දිනකම රාජ පස්ස ලෙවින්නෙකු විසින් පලකිරීමට නියමිත කමෙන්ට් එකකිනි.
     
    :P:P;)

    මේ තව එකක්

    තෙල් ගහන්න බැරිනම් ලක්ෂ ගණන් දීලා වාහන ගන්නේ මොකටද , මුන්ට ලක්ෂ 20, 30 දීලා වාහන ගන්න සල්ලි තියනවා රුපියල් 170 දීලා තෙල් ලීටරයක් ගහ ගන්න බැහැ , අනාතයෝ
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "මේක සාමාන්‍ය දෙයක් උබලට වාහන වල යන්න බැරිනම් පයින් පලයල්ලා"

    උපුටා ගැනීම මම ත්‍රෙඩ් එකෙම ඉදිරියට පලවීමට ඇති රාජපස්සගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සෑම දිනකම රාජ පස්ස ලෙවින්නෙකු විසින් පලකිරීමට නියමිත කමෙන්ට් එකකිනි.

    පිස්සු පුසා;14524273 said:

    :D