පෙට්‍රල් පෝලිම දැක්කහම මම

Oct 13, 2016
2,675
276
0
පෙට්‍රල් පෝලිම දැක්කහම මම

23172432_2091083597789341_4066159237531993255_n.jpg
 
Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල :lol:
 
Oct 13, 2016
2,675
276
0
මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල :lol:

එහෙමද ආස? :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Sorry for the disappointment bro :P

අයියෝ ඩිසැපොයින්ට් වෙලා අපිට පුරුදුයි ඔයා ගෙනාපු යහපාලනේ හින්ද අපි හැමදාම දැන් ඩිසැපොයින්ට් වෙවී තමා ඉන්නෙ :P