පෙට්‍රල් පෝලිම නේ බං

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    තෙල්වත්ත හන්දියෙ ලාෆ් එකෙන් ගහගත්තෙ
    චූටි පෝලිමක් තිබුණ

    බාස්ලටත් ලීටර දෙකේ බෝතලේකට ගහගෙන ආව
    hukahan huttho mama dakkagaman okkoma dala shed ekata awa:angry:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    Boru polin ban, pisso wage gahanawa. ude ekek salli illagenath awa petrol fulltank karanna one kiyala. pakaya giya masetama wahane elyata aragattewath na.
    mama gauweth 1000i kiwwama uta mala panna kiyahanko. wagakeemen wada karannalu :D
     

    AnuradhaRa

    Well-known member
  • උඹ මොකටද බාස්ලට අරන් එන්නේ?
    ඒක දෙන ගාණෙන් අඩු කරගන්නව
    මගෙ බයික් එකටත් නැති නිසා ගියෙ
    රතු කට්ටෙ තිබුණෙ

    ආයෙ යන්නෙ නෑ
    මට ඔය ටික මාසෙකට ඇති 😅
     
    • Wow
    Reactions: Mr Bones

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තෙල්වත්ත හන්දියෙ ලාෆ් එකෙන් ගහගත්තෙ
    චූටි පෝලිමක් තිබුණ

    බාස්ලටත් ලීටර දෙකේ බෝතලේකට ගහගෙන ආව

    I thought they arent allowed to sell fuel in cans and barrels

    nB9Gn5A.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒක දෙන ගාණෙන් අඩු කරගන්නව
    මගෙ බයික් එකටත් නැති නිසා ගියෙ
    රතු කට්ටෙ තිබුණෙ

    ආයෙ යන්නෙ නෑ
    මට ඔය ටික මාසෙකට ඇති 😅
    මාසෙට කිලෝමීටර් කියක් පදිනවද බන් ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    තෙල්වත්ත හන්දියෙ ලාෆ් එකෙන් ගහගත්තෙ
    චූටි පෝලිමක් තිබුණ

    බාස්ලටත් ලීටර දෙකේ බෝතලේකට ගහගෙන ආව
    තම්බියො ගහගද්දි හෙළයොන්ට පොලිම් හැදෙනවා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    තෙල් පෝලිමේ ඉඳලත් කෑලි ටෝක් කරල ගහපු උන් ඉන්නවලු බම් අපිට බැරි වුනාට :dull:
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,973
    113
    Mother Earth
    අඩෝ අපේ පැත්තේ Q එකක් තිබ්බේ නෑනේ. මාත් 1අද 1000ක විතරයි ගැහුවේ. 🤷🏻‍♂️
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,041
    12,211
    113
    🌎
    උබට කරන්න ලොකුවට වැඩත් නැති එකේ බ්‍රව්න්ස් බීච් එකට ගිහින් නාලා ආතල් එකක් අරන් එන්න පුලුවන්නෙ
    100 යි
    කඩේ හන්දියෙ විතරයි මම යන්නෙ