පෙට්‍රල් පෝලිම නේ බං

AnuradhaRa

Well-known member
  • මාමලගෙ ගෙදර ගිහින් වලෙන් බන්
    ඔව් එක මාම කෙනෙක් කල්පිටියෙ ඉන්නෙ
    මං ආස නෑ බං ඒ පැත්තට
    මහා දුෂ්කර ගතියක් නුහුරු ගතියක් දැනෙනව
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ තරම් තන්හා කාරයෝ ලෝකේ කොහෙවත් නෑ. මුන් තෙල් ෆුල් ගහගෙන කොච්චර කල් දුවන්නද? සමහර උන් වාහනේ එලියට ගන්නේ මාසෙකට සැරයයි.
     
    • Like
    Reactions: waca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    තෙල්වත්ත හන්දියෙ ලාෆ් එකෙන් ගහගත්තෙ
    චූටි පෝලිමක් තිබුණ

    බාස්ලටත් ලීටර දෙකේ බෝතලේකට ගහගෙන ආව
    bas umbata polthel kalak genna kiwa neda?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    අපේ පැත්තේ තෙල් පෝලිම් නෑ. උබලගෙ පැත්තෙ කොහොමද?
    දන්නැ බන්.ඕව ගැන අහන්නෙ නැ ගෙදරට කතා කරාම. ලන්කාවෙ නෙමෙ ඉන්නෙ දැන් බන්
     
    • Love
    Reactions: Lovtus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔව් එක මාම කෙනෙක් කල්පිටියෙ ඉන්නෙ
    මං ආස නෑ බං ඒ පැත්තට
    මහා දුෂ්කර ගතියක් නුහුරු ගතියක් දැනෙනව
    මටනම් ඔය වියළි කලාපේ මොහොතකටවත් ඉන්න බෑ සියදවි නසාගන්න සිතුවිළි පහල වෙනවා