පෙට්‍රල් රු 30කින් අඩු වෙයි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පෙට්‍රල් රු 30කින් අඩු වෙයි

මාතෘකාව දිහා බලලා උඹලා මාව කන්න හදන්න එපා
petrol.jpg

ඉන්ධන, විදුලිය, ආහාර, ඔය හැම දේම ගණන් යනවා කියන නිව්ස් මිසක්, ඕවා අඩු වුණා කියලා නිව්ස් එකක් අපි ජීවිතේට දැකලා තියෙනවද? තෙල් මිල ඉහල ගියාම ඒවට සාපේක්ශව ඉහල ගියපු බත් පාර්සලේ, ආප්පෙ, තේ කෝප්පෙ, බුලත් විටේ ආයේ කවදාවත් මිල පහත හෙලලා තියෙනවද?
price-hike.gif

මම මේ ළඟදි ගමනක් යද්දි රෑ 1.00ට විතර කන්න කඩයක් හෙව්වා. ඒත් තිබුණෙ කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් විතරයි. කොත්තු රොටියක මිල රු. 180.00 මට ඒක අහලා කලකිරුණා. මේ රටේ මිනිස්සුන්ට වැටුප විතරයිද බං අඩුවට ලැබෙන්නෙ?
photowide

මට නම් කළකිරිලා තියෙන්නෙ මේ ආර්ථිකේ. උඹලගේ අදහස් මොනවද මේ ගැන කියලපල්ලා...

iceu201011152.jpg
 
  • Like
Reactions: yosh371

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථිකේ කා ඇත තවත් මිල ගනන් ඉහල යනු ඇත ,ඉහළ උද්දමනයක් ඇතිවනු ඇත ,හේතුව ආර්ථිකයට
    වැයකරන ප්‍රමණය මෙන් නිෂ්පාදානයක් ඒකතු නොවීම යි ,මහා පරිමාණ සුදුඅලි වියපෘති මීට හේතුවේ
    ආසියාවේ අස්චාර්ය
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ බන් විදුලි බල වැඩි වෙන්නේ පාඩු ලබලලු පාඩු වුනේ ලාබේට විදුලිය දිලද නෑනේ විදුලි මණ්ඩයලට භාගයක් පෞද්ගලික කරණය කරලා දැන් එක මාෆියාවක් වෙලා .චම්පික හිටියනම් ඔවට විරැද්දව පොඩ්ඩක් ක්‍රිත්මක උනා දැන් එකට ගැනියෙක් දාගෙන ‍එයා මෙගාවොට් කිලො ‍‍වොට් කියන එකවත් දන්නේ නැතිලු .අනිත් පැත්තෙන් තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් ලාභ ලබනවා ලංකාවේ තෙල් පිරිපහදු කරලා තෙල් විකුනන තෙල් සංස්ථාව පාඩු ලබනවා .එ මදිවට ලංකාවට ගෙන්වන තෙල්වලට මුහුද මැද මුහුදු වතුර එක්කරනවා මුන් ඔක්කොම හොරකම් කරන්නේ ලංකාවේ අනාගතය .එ මදිවට බස්ගාස්තු ඔ‍තන තනිකර තියෙන්නෙ ගාසා කැමක් ‍කොන්දයි ඩ්‍රයිවරයි එකට එකක් ගසා කනවා බස් අයිතිකාරයන්ට පාඩුයි කියලා එකතු වෙලා ගාන වැඩි කරනවා මේ හැම දේකටම වන්දි ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු .යුද්දය ඉවර උනාම අවංකවම මට හිතුනා අපි වසානාවන්තයි ලංකාව දියුණු වෙයි කියලා දැන් නම් රට ගැන පුදුම කල කිරිමක් තියෙන්නේ :(
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    aepa wenawa machan mewa aehenakotat........
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නම් ටිකක් වැඩි උනාමොබං?
    පේ තුමා ව එයාපෝට් එකක් ලා දුන්නොවැ..
    දෑ දෙයිනේ..
    හෙනැතුකොහොබේබිලා යිට් රේස් දින්නේ?

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    නම් ටිකක් වැඩි උනාමොබං?
    පේ තුමා ව එයාපෝට් එකක් ලා දුන්නොවැ..
    දෑ දෙයිනේ..
    හෙනැතුකොහොබේබිලා යිට් රේස් දින්නේ?

    ඉපදුන දා ඉඳන්ම රටේ දේවල් වලින් කාළා බීලා ජීවත් වෙන උන්ට මොන ජීවන බරක්ද මචං...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mekata wagakiwayuththe Rajaya, Rajayata puluwan billion gananin mudal nasthi karanne, ape lankawe puravasiyanta sahanayak labadenna behe, Moda minissu lankawe inne, mama kianne hamooma, mama umba oya hambaya, sinhalaya, demala, hema ekama, lankawe thathwaya anathai, yudde mehema tiyeddiwath mokakwath une nehe mehema, meka apema minissunma kondata panak adila udgoshana kalanam hamootama sanase inna tibba.