පෙට්‍රල් ෂෙඩ්..

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    kadugannawa bus stand eka laga thiyana petrol shed eketh inne horu.mun loku ganaka thel gahanna awama tika welawak oil pump karala athulen inna kenekta signal ekak denawa pumper.atule inna eka current eka yawanawa.meter eka pissu kelinawa current giyama.onna ohomai un gahanne.. wate tiyana kadawal wala current tyanawa shed ake na.:lol:

    මටත් ඕකම උනා මචන්. මමත් හැමෝටම ඕක කිව්වා ඒ කාලේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    matath oya wage case ekak wuna ban full tank gahanna kiyala,gala thibba ekak pitinma alluwa mage ekata,ekek awith meeter eka athi shape eke cover kara,man seen eka dekka,benna man un dennata banillak,un kiyanawa ath wereddak lu wune,dekke na.oya wage balu weda karana then walata yannama hoda na.
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    kadugannawa bus stand eka laga thiyana petrol shed eketh inne horu.mun loku ganaka thel gahanna awama tika welawak oil pump karala athulen inna kenekta signal ekak denawa pumper.atule inna eka current eka yawanawa.meter eka pissu kelinawa current giyama.onna ohomai un gahanne.. wate tiyana kadawal wala current tyanawa shed ake na.:lol:

    haa haa :D:D
    මේක නම් දැන් හෙන ප්‍රසිද්ද එකක්. මං නම් මලාට ඔතනින් ගහන්නේ නෑ බන්. එක පාරක් ගේමක් ඇදගෙන තමයි ඔතිනින් අවේ. අනික පේරාදෙණියේ මේ කියලා තියන තැන, එතනත් හොරු ඉන්නේ. පිළිමතලාවේ IOC ෂෙඩ් එකෙන් නම් මේ කියනව වගේ අවුලක් වෙලා නැහැ මට. අනික තව එකක් ඊට උඩින් තියන සිතා ෂෙඩ් එකේ තෙල් ගහන්න ඉන්නේ මහා අමු කම්ම්ලියේ ටිකක්. එකෙන් ගහනකොට නලා බත් කළා එන්නත් පුළුවන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :lol::lol::lol::lol::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    bump... gahapu ganata salli deela mukut une na wage yanna epa ban... amma mutta matak karala kunuharupen banala waren wate inna katat ahenna.. mona tatweka ekek unat ehema karanna lajja wenna ona na mama nan hitanne :oo:

    :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් උන් එළිපිට කරනවා. සමහරු මීටර් කරකලවලා කරනවා..