පෙට්‍රල් හොරු!

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    සින්හලු , අද හවස ලයිට් ගිය වෙලේ ගෙදරට හොරෙක් ඇවිත් බයික් එකේ පෙට්‍රල් ඇදලා . වෙලාවට තිබ්බේ රිසව් එකට පොඩ්ඩක් වැඩියෙන්.

    උට හිතෙන්න ඇති ආපරාදේ හොරකමේ ආවේ . ටිකක් ගෙනත් දාන්න හිතෙන්න ඇත්තේ.


    😂😂😂😂
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අපේ පැත්තේ තෙල් හොරෙක් ඇල්ලුවා පහුගිය මාසේ

    a.PNG

    b.PNG
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22 and KDH

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ පැත්තේ තෙල් හොරෙක් ඇල්ලුවා පහුගිය මාසේ

    View attachment 176189
    View attachment 176190


    මූ නන් තනි කුඩ්ඩෙක්

    බල්ලෙක් හදන්න ගෙදර
    වල් එකෙක්,
    දෙන්නෙක් නන් වඩා හොදයි

    මොකෙක්ටවත් එන්න බෑ ඉතින්

    ------ Post added on Jul 2, 2022 at 10:58 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නෑ. එහෙම එකක් නම් මට හිතුනෙ නෑ. මුකුත්ම නැතිව ඉන්නවට වඩා පොඩ්ඩක් හරි තියෙන එක කොච්චර දෙයක්ද