පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    Very good and useful post. Thanks for sharing....
    "ගිනිතැබීමකින් තොරව ඉබේ ගිනිගන්නවා"
    මේ කතාවෙ පොඩි අව්ලක් තියෙනව නේද. ගිනිතබනව කියන්නෙ ජ්වලන උශ්නත්වයට (Flash point)පත් කරන එක තමයි.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    හොන්ඩා ෆිට් gp5 2014 එකකට ගහන්න ඔනා 92 ද 95 ද ? මැනුවල් එකක් ආවෙ නැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Rep +++
    blowing-bubble-gum.gif