පෙට්‍රෝලියම් එකේ පිනට පඩි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෙට්‍රෝලියම්ද ? :lol: අඩෝ වැඩට යන්නෙත් නෑ ලක්ෂ ගනන් පඩිගන්න උන් ඉන්නවා
    ඔවු.. ඒ අයත් ඉතින් කන්චනලා වගේ ඈමතිලා දාපු අය.. කන්චනයා මේ අද අලුත් දෙයක් හොයා ගත්තා වගේ නිකන් පඩි ගන්න එවුන් ඉන්නවා කියලා කෑ ගහලා වෑඩක් නෑ, ඕකට වෑරදී රස්සාවේ ඉන්න එවුන් විතරක් නෙමේ උන්ව එතනට දාපු කන්චනලා

    මේ ලගදිත් දාලා තිබ්බේ නාමලයා රස්සා දෙන්න කියලා යවලා තිබ්බ ලියුම් සෙට් එකක්