පෙන්නන්න බෑ...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාව කොහොමත් ගොඩක් උන්ට පෙන්නන්න බෑ :baffled: :baffled:
උඹ ඕකට ත්‍රෙඩ් දාන්න ඕනෙද බං මට pm එකක් දැම්මනං ඉවරයිනෙ :sorry: :sorry:
 
Thread එකක් බලලා අඩුම ගානේ Bump එකක්වත් දාලා යන්නේ නැති උන්ව මට නම් පෙන්නන්න බෑ... :growl::growl::growl::growl::growl: උඹලා මොකද කියන්නේ ? :oo::oo:

මේකට උත්තර දෙන්න ඕන කුණුහර්පෙන්

දැන් උබ නේද සිගේ පුටෝ බම්ප් කරන්න එපා කිය කිය හැම ත්‍රෙඩ් එකේම කිය කිය ගියේ

මට සිරාවටම මල පනිනවා චාමර

අද නම් මූ ලිදේ

ගොඩ එන්න වෙන්නෙ නෑ චාමර

දැන් ඉතින් අකවුන්ට් එක සුජීට දීලා හැමිනියන්

ආතල් එකට බන් හොදේ :lol: :rofl:
 

blue_in_rio

Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;19071427 said:
    මේකට උත්තර දෙන්න ඕන කුණුහර්පෙන්

    දැන් උබ නේද සිගේ පුටෝ බම්ප් කරන්න එපා කිය කිය හැම ත්‍රෙඩ් එකේම කිය කිය ගියේ

    මට සිරාවටම මල පනිනවා චාමර

    අද නම් මූ ලිදේ

    ගොඩ එන්න වෙන්නෙ නෑ චාමර

    දැන් ඉතින් අකවුන්ට් එක සුජීට දීලා හැමිනියන්

    ආතල් එකට බන් හොදේ :lol: :rofl:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;19071427 said:
    මේකට උත්තර දෙන්න ඕන කුණුහර්පෙන්

    දැන් උබ නේද සිගේ පුටෝ බම්ප් කරන්න එපා කිය කිය හැම ත්‍රෙඩ් එකේම කිය කිය ගියේ

    මට සිරාවටම මල පනිනවා චාමර

    අද නම් මූ ලිදේ

    ගොඩ එන්න වෙන්නෙ නෑ චාමර

    දැන් ඉතින් අකවුන්ට් එක සුජීට දීලා හැමිනියන්

    ආතල් එකට බන් හොදේ :lol: :rofl:

    මේකේ කිසිම ආතල් එකක් නැහැ නේ :eek:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    tumblr_m3ksgopjMw1rvn6njo1_400.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පව් බං මූ.. ත්‍රේඩ් දානවා දානවා රිප්ලයි නෑ.. ඒ ගැන කියල ත්‍රේඩ් එකක් දාලා.. ඒකටත් රිප්ලයි නෑ..:lol:
    ​