Thread එකක් බලලා අඩුම ගානේ Bump එකක්වත් දාලා යන්නේ නැති උන්ව මට නම් පෙන්නන්න බෑ...උඹලා මොකද කියන්නේ ?
![]()

Podi Silva - පොඩි සිල්වා;19071427 said:මේකට උත්තර දෙන්න ඕන කුණුහර්පෙන්
දැන් උබ නේද සිගේ පුටෝ බම්ප් කරන්න එපා කිය කිය හැම ත්රෙඩ් එකේම කිය කිය ගියේ
මට සිරාවටම මල පනිනවා චාමර
අද නම් මූ ලිදේ
ගොඩ එන්න වෙන්නෙ නෑ චාමර
දැන් ඉතින් අකවුන්ට් එක සුජීට දීලා හැමිනියන්
ආතල් එකට බන් හොදේ![]()

මේකේ කිසිම ආතල් එකක් නැහැ නේ![]()
Podi Silva - පොඩි සිල්වා;19071505 said:කොහේ තියෙන ආතල් එකක් ද චාමර