පෙන්~එකේ~ලෙඩක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පෙන්~එකේ~ලෙඩක්

    මට ලොකු උදව්වක් ඕනා. මීට කලින් මේ ගැන කියලා නුල් ගොඩක් දැම්මත් හරි උත්තරයක් ලැබුනේ නෑ.

    මගේ pen drive එකට virus එකක් ඇවිල්ලා වගේ. කොච්චර format කරන්න හැදුවත් හරියන්නේ නෑ.

    වෙන්නේ මේකයි. pen එක PC එකට connect කරාම ඒක my computer එකේ පෙන්වනවා. ඒක open කරාම ඇතුලේ තියෙන files ටිකත් පෙන්වනවා

    ඒත් ඒ තප්පර කීපයකට විතරයි.
    format කරන්න දුන්නම pen එක disconnected කියලා පෙන්වනවා.
    ආයෙත් ගලවලා ආයෙත් connect කරාම පෙන්වනවා. ඒත් format දුන්නම disconnect පෙන්වනවා

    අනේ මට මේකට හොද විසදුමක් දෙන්නකෝ.
    pen ඒක බේරා ගන්න ඕනා. සන්තකේටම තියෙන්නේ ඒක විතරයි. :(:(:(:(
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    තෝව Format කරලා Dos දානවා දැනගනින් ගෙම්බා. ..

    -----------------------------------------------------

    මචො, ලෙඩේ නම් හිතාගන්න බැ, බලලම තමයි කියන්න ඕන, පුලුවන් නම් Linux machine එකකට හරි, Phone එකකට හරි ගහලා බලන්න වැඩ කරනවද කියලා.

    Virus ප්‍රශ්නයක්ද හිතාගන්න බැ,

    තව machine දෙක තුනක ගහලා තමයි බලන්න ඕන, Windows නොවන එකක බලන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    තෝව Format කරලා Dos දානවා දැනගනින් ගෙම්බා. ..

    -----------------------------------------------------

    මචො, ලෙඩේ නම් හිතාගන්න බැ, බලලම තමයි කියන්න ඕන, පුලුවන් නම් Linux machine එකකට හරි, Phone එකකට හරි ගහලා බලන්න වැඩ කරනවද කියලා.

    Virus ප්‍රශ්නයක්ද හිතාගන්න බැ,

    තව machine දෙක තුනක ගහලා තමයි බලන්න ඕන, Windows නොවන එකක බලන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    Ridila :lol::lol::lol::P:P:P:rofl::rofl::rofl::eek::eek::eek::rolleyes::rolleyes::rolleyes:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මොකක්ද මචන් brand එක, මගේ එකටත් ඔය සීන් එකම වුනා ඒක Sandisk, net එකේ තියෙන වැඩ කෑලි ඔක්කොම දැම්මා බැරිම තැන companyටත් e-mail එකක් දැම්මා. උන් කිව්වා හදන්න විදියක් නෑ buy කරපු විස්තර එක්ක එවන්න කියලා
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    lenux walin fomat karala balapan..pen aka galawala chip aka hodata sudda karapan..duwili da danne na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ,ata penne machan pen eke software eka aul wage. hiren boot cd ekak hoyagena eke thiyana soft walin low level format ekak karala balapan...
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොකක්ද මචන් brand එක, මගේ එකටත් ඔය සීන් එකම වුනා ඒක Sandisk, net එකේ තියෙන වැඩ කෑලි ඔක්කොම දැම්මා බැරිම තැන companyටත් e-mail එකක් දැම්මා. උන් කිව්වා හදන්න විදියක් නෑ buy කරපු විස්තර එක්ක එවන්න කියලා

    kingston bn :rolleyes: