පෙන් ප්‍රොබ්ලම්.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පෙන් ප්‍රොබ්ලම්.

    මචන් මගෙ පෙන් එක ගැහුවම පෙන් එකෙ ඩෙට තියනව කියල පෙන්නනව පිටින් බැලුවම My computer වලදි.

    එත් ඔපන් කරල ඇතුලෙ බැලුවම 90mb file එකක් විතරයි තියෙන්නෙ.

    අනිත් ඩෙට ටිකට කෙල වෙලාද ? properties වල 20GB Used කියල පෙන්නන්නෙ.

    මෙක ගොඩ දාල අයිත් ඩෙට ටික රිකවර් කරගන්න ක්‍රමයක් නැද්ද ??
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,911
    113
    වින්ටර් ෆොල්
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    1. Right-click the Windows Logo button and choose Open Windows Explorer.
    2. Click Organize and choose Folder and Search Options.
    3. Click the View tab, select Show hidden files and folders and then clear the checkbox for Hide protected system operating files.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    1. Right-click the Windows Logo button and choose Open Windows Explorer.
    2. Click Organize and choose Folder and Search Options.
    3. Click the View tab, select Show hidden files and folders and then clear the checkbox for Hide protected system operating files.

    na na bn. eka thama mulinma baluwe.

    viruz ekak gihin wage.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඕක virus එකකට අහුවෙච්ච scene එකක් බන් . https://www.howtogeek.com/howto/wind...windows-vista/

    මේකේ විදියට කරලා ඔක්කොම hide වෙච්ච ඒවා පේන්න දාපන් ඊට පස්සේ ඕන files ටික copy කරන් pen එක format කරපන්

    Hide wela na mchn. oya wade karala baluwa :confused:

    Data tika one bn. 20Gb tibba.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දාලා තියෙන ඇටෑච්මන්ට් එක ඩව්න්ලෝඩ් කරල රීනේම් කරන්න අගට .exe කියලා දාලා. ඊට පස්සෙ ඒක පෙන් එකට කොපි කරලා රන් කරන්න. අලුතින් එන ෆොල්ඩර් එකෙ ඔක්කොම ෆඉල් තියෙ... අර අනිත් ෆයිල් එක ඩිලීට් කරන්න
     
    Attachments

    • Remove System Attribute.zip
      3.5 KB · Views: 29

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    linux තියෙන machine එකකට ගහපන් ඒකෙත් පෙන්නන් නැත්නම් pen එකේ අවුලක්

    Linux tiyena mchine ekak hoyaganna na bn danna ekek gawa wt.

    Recuva eken recover karala balannada ?

    natnm me dial eka dila tiyna eka try karannada ?

    Remove System Attribute kiyana soft eka.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මේ දාලා තියෙන ඇටෑච්මන්ට් එක ඩව්න්ලෝඩ් කරල රීනේම් කරන්න අගට .exe කියලා දාලා. ඊට පස්සෙ ඒක පෙන් එකට කොපි කරලා රන් කරන්න. අලුතින් එන ෆොල්ඩර් එකෙ ඔක්කොම ෆඉල් තියෙ... අර අනිත් ෆයිල් එක ඩිලීට් කරන්න

    meken mokkda mchn wene. viruz ehema na neh :cool:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meken mokkda mchn wene. viruz ehema na neh :cool:

    එහෙම ජරා වැඩ කරන්නේ නෑ බන්.:growl:
    ඕක සිස්ටම් ඇට්ට්‍රිබියුට් කරන එකක්... සීඑම්ඩී එකෙන් කරන දේම තමා....

    attrib*-s*-h*/s*/h * mark indicates spaces

    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙම ජරා වැඩ කරන්නේ නෑ බන්.:growl:
    ඕක සිස්ටම් ඇට්ට්‍රිබියුට් කරන එකක්... සීඑම්ඩී එකෙන් කරන දේම තමා....

    he he sorry ehema ahuwatat,

    wade hari mcho. uba nm deiyek :D:D