අන්තර්ජාලය ඔස්සේ මුදල් හුවමාරු කරන ලෝක ප‍්‍රකට පේ-පැල් සේවාවට නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ බැංකුවල අනුමැතිය ලබා දීමට සූදානම් යයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.
ඔහු පවසන්නේ විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පේපැල් පාර්ශවකරුවෙකු වනු ඇති බවයි. දැනට මෙම ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකිය.
අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි ක‍්‍රමය ලෙස මහබැංකුව මෙය හඳුන්වයි.