පේටන්ට් ලැබුණු Liquid එංජින්ම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ubalata matakada mama pahu giya dawas wala dole turbine ekak gahanna wind turbine ekak aliexpress genna haduwa

    anna eka tamay oya video eke gahala tiyenne low rpm ekak

    dollar 950 wage wenne
    හිච්චත් ටෙක්නිකල් ඩයල් එකක් කියලා දන්නේ දැන්නේ...
    මට කියපන් දළ වශයෙන් දොළේ තෝරාගත් ස්ථානයේ පළල සහ ජලයේ ගැඹුර...
    හෙමීට ගලන වතුර පාරක් නම් 100 % ගැළපෙන්නේ රොබින් හුඩ් එකේ
    තිබ්බා වගේ පරණම ජල රෝද ආකෘතිය...

    Groudle_Glen_waterwheel_-_geograph.org.uk_-_1121053.jpg

    මතක ඇතුව ජල පාරේ ගැඹුර අඩි 1 නම් , ජල රෝදයේ එක පෙත්තක දිග
    අඩි 4 විතර ගන්න.. එතකොට ලොකු ටොර්ක් එකක් හදාගන්න පුළුවන්...

    ජල පාර අඩි 5 විතර පළල , අඩි 2 වත් ගැඹුර නම් නියමෙට හැදුවැකි හිච්චෝ.. :cool:
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    පොළොන්නරුවේ හෙලිකොප්ටර් එක ගැනයි මන් කිව්වේ ..
    (පස්සේ දැක්කා රත්නපුරේ ළමයෙකුත් හදලා තියෙනවා.. )

    ඒවා දකිද්දීම තේරෙනවා කිලෝ 300 හරි 400 හරි බරයි කියලා..
    පත යකඩ කඳවල් ... :confused:ආසාවට ඇලුමිනියම් තහඩුවක් වත් නැහැ..:sorry:
    ඉතින් එහෙම දෙයක් උඩට ඉස්සෙන්න නම් හෝර්ස් පවර් 650 ,
    900 වත් බලයක් තියෙන එංජිමක් ඕනේ..
    එන්ජිමත් තව කිලෝ 250 වත් බර වේවිනෙ..

    මිනිහෙක් සමග බර කිලෝ 120 විතර පුංචි පහේ අල්ට්‍රලයිට්
    ප්ලේන් එහෙකට නම් හෝර්ස් පවර් 20 වගේ එන්ජිමකින් යාන්තම්
    උඩට යාගන්න පුළුවන්.. 30 හෝර්ස් පවර් වගේ තියෙනවා නම්
    වැඩේ ගොඩ... වින්ග් ස්පෑන් එක වර්ග මීටර් 12 වගේ ඇති වේවි අඩුම..

    මන් මේවා කිව්වේ හෙලා දකින්න නෙවේ.. බොරුවට කොටියා එනවා එනවා
    කියලා අන්තිමට ඇත්තටම කොටියෙක් එන දාට හැමෝටම විහිළුවක්
    වේවි... අන්තිමට මට පෙන්නේ මේ තරල එන්ජිමත් වැඩ නැහැ වගේ ...:lol:

    රොකට් , ප්ලේන් හැදුවා නම් උඩ යන්න ඕනේ... රජයෙන් අවසර නැහැ,
    නීති විරෝදී , ගුවන් පථයක් නැහැ, නියමුවෙක් නැහැ, ලයිට් කණු අයින්
    කරලා දුන්නේ නැහැ වගේ කතා බොරුනේ... :frown:

    මහ විසාල මිනිස්සු නැගලා යන ඒවට කලියෙන් හදපන්කෝ පොඩි
    ආකෘතියක් 230 දුවන මෝටරයක් දාලා... ඊට පස්සේ බැරීය එංජිමක්
    දාන තැනට දියුණු කරන්න...:nerd:
    අනික ඔහොම හැදුවත් වැඩක් නෑ බන්.. අපේ උන් කරන්නෙ ටෙක් එක කොපි කරල කෑලි ඇසෙම්බල් කරන එකනෙ.. ඉතින් ඕක මහමොලයක්, අමුතු වැඩක් වෙන්නෙ නෑ.. අදටත් රයිස් සහෝදරයන්ට පේටන්ට් එකේ ගාන දාන්න ඕනෙ ප්ලේන් එකක් හදද්දි.. :yes:

    කෑලි ඇසෙම්බල් කරල වාහනයක් හදන එකාට රජයෙන් සහන දීල ෆැක්ට්‍රියක් දාල ලන්කාවෙ අපේ එකාව දිරිමත් කරන්න කියල බුකී ඔස්තාර්ල වැලපෙන්නෙ.. :lol: ඒත් උන් දන්නෙ නෑ ඒ වාහනේ හරි ක්‍රමෙට හැදුව නම් පේටන්ට් තියෙන රටවල ඒ මුදල ගෙවල අර ටෙස්ට් මේ ටෙස්ට් දාල එද්දි ජපානෙටත් වඩා වාහනේ ගනන් යන බව.

    ගෙදර තියෙන ටැප් එකේ ඩිසයින් කොලේ තියෙනව නම් කියෝපල්ල එකත් පේටන්ට් කරල තියෙන්නෙ.. :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ubalata matakada mama pahu giya dawas wala dole turbine ekak gahanna wind turbine ekak aliexpress genna haduwa

    anna eka tamay oya video eke gahala tiyenne low rpm ekak

    dollar 950 wage wenne

    හිච්චිපුකා දන්න දේවල්.... දෙයිහාන්දුරුවනේ...!!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චත් ටෙක්නිකල් ඩයල් එකක් කියලා දන්නේ දැන්නේ...
    මට කියපන් දළ වශයෙන් දොළේ තෝරාගත් ස්ථානයේ පළල සහ ජලයේ ගැඹුර...
    හෙමීට ගලන වතුර පාරක් නම් 100 % ගැළපෙන්නේ රොබින් හුඩ් එකේ
    තිබ්බා වගේ පරණම ජල රෝද ආකෘතිය...

    Groudle_Glen_waterwheel_-_geograph.org.uk_-_1121053.jpg

    මතක ඇතුව ජල පාරේ ගැඹුර අඩි 1 නම් , ජල රෝදයේ එක පෙත්තක දිග
    අඩි 4 විතර ගන්න.. එතකොට ලොකු ටොර්ක් එකක් හදාගන්න පුළුවන්...

    ජල පාර අඩි 5 විතර පළල , අඩි 2 වත් ගැඹුර නම් නියමෙට හැදුවැකි හිච්චෝ.. :cool:

    ade mitureee... mekay scene eka dola yanne ape idamak madin
    6 m witara usak set karaganna puluwan loku pipe line dala
    kalen kaleta watura adu wadi wenawa
    pipe line dala pressure eka manala tamay turbine eka ganna ona

    wade goda dammot gedarata AC dala okkoma run karanna puluwan
    mama UPS pawa genihin set karala tiyenne (3KV/5KV) APC

    himin sare api dennam PM damu miture....:love::love:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ade mitureee... mekay scene eka dola yanne ape idamak madin
    6 m witara usak set karaganna puluwan loku pipe line dala
    kalen kaleta watura adu wadi wenawa
    pipe line dala pressure eka manala tamay turbine eka ganna ona

    wade goda dammot gedarata AC dala okkoma run karanna puluwan
    mama UPS pawa genihin set karala tiyenne (3KV/5KV) APC

    himin sare api dennam PM damu miture....:love::love:

    Schematic-diagram-of-small-hydro-power-plant.png
    Pic 1

    මන් කියන්නේ පෙන්ස්ටොක් ක්‍රමේ නෙවේ හිච්චෝ... මේ වැඩේ කරන්න අපි
    වගේ උන්ට බැහැ.... :eek:අඟල් 8 වත් පයිප්පයක් දිගේ අඩි 5 ක වත්
    ෆෝල් එකක් ඕනේ වොට් 30, 50 හදාගන්න..:sorry:. වේල්ලක් හෝ එයට ආසන්න
    දෙයක් ඉදි කරන්න 20,000 0r 30,000 යයි... දොළ පාර සැර කාලෙට මොන කරත් වේල්ල
    කඩාගෙන යනවා... ( පොඩි කාලේ මන් එහෙම කරලා මහ විනාසයක් උනා :()

    ෆෝල් එක මදි උනාම කොච්චර කරත් පවර් එන්නේ නැහැ බන් අපි දාන
    generator .වලින්. ඒවා හදලා තියෙන්නේ අඩුම 150 RPM ලැබුණොත්
    වැඩ කරන්න.... මුළු දොළ පාරෙම වතුර ටික ටර්බයින් එක හරහා යන්න
    ක්‍රමයක් හදන්න බැහැ ඉහත ක්‍රමයෙන්...:(

    මොන මගුල කරත් දොළ සැර කාලෙට සියලු දේ ගහගෙන යනවමයි... :sorry:

    ඒ නිසා දොළේ පළල අඩි 5 විතර තැනක් තෝරාගන්න... දෙපැත්තේම ලෑලි
    ගහලා ඉවුර පිළිවෙල කරන්න දෙගොඩතලා නොයන විදිහට... ඊට පස්සේ
    pool area එක අඩි 2 සිට අඩි 5, 6 උනත් පිරෙන්න ඉඩ තියෙන්න හදන්න
    වතුර සැඩ කාලෙට....

    මෙහෙම හදපු ඉඩේ තමයි මුළින් පින්තූරේ පෙන්නපු විදිහේ සරළ සහ පැරණිම
    ජල රෝදේ නිදහසේ කැරකෙන්න හදන්න ඕනේ...

    හරියට අඩි 5 පළල , අඩි 3, 6 ගැඹුර කොන්ක්‍රීට් කාණුවකට , කාණුව පිරෙන්න
    ජල රෝදයක් හයි කරා වගේ තියෙන්න ඕනේ... හිතින් හිතපන් හිච්චෝ... :sorry:

    precast-concrete-drain-500x500.jpg

    Pic 2

    Groudle_Glen_waterwheel_-_geograph.org.uk_-_1121053.jpg

    Pic 3

    සැඩ කාලෙට ටර්බයින් එක අඩි 3 විතර උස්සන්න හැදුවොත් හොඳා..නැත්නම්
    සියල්ල වතුරේ...:dull:
     
    14391898-water-turbine.jpg

    සැඩ කාලෙට ටර්බයින් එක අඩි 3 විතර උස්සන්න හැදුවොත් හොඳා..නැත්නම්
    සියල්ල වතුරේ...:dull:

    thanks bokka... pm ekak dannam :love::love:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :cool::cool::cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහරවිට මේක ඇත්ත එකක් වෙන්න පුලුවන්, හැබැයි යූටියුබ් වල දැනට තියන ට්‍රෙන්ඩ් එකේ විදියට මොකක් හරි දෙයක් යූටියුබ් එකෙන් දැක්කම විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතනවා
    පේටන්ට් එකක් තිබ්බ පලියටම ඒක ඇත්ත කියන්න බැහැ, පේටන්ට් එක දෙන්නෙ කන්සෙප්ට් එකකට, ඒක වැඩ කරන්න ඕනෙත් නැහැ පේටන්ට් එකක් ගන්න. උදාහරනයක් විදියට වතුරෙන් දුවන වාහන වලට ලංකාවෙ පේටන්ට් අරන් තියනවා (වතුර විද්‍යුත් විච්චේදනය කරලා එන හයිඩ්‍රජන් වලින් වාහන දුවන්න), මේක කන්සෙප්ට් එකක් විදියට හරි උනාට එක දිගට වැඩ කරන්න බැහැනේ.
     
    ow ban aye nam deyyo kiwwath SL

    ekek hadapu deyak balanne na..

    math pacha una oi meka dala.. :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අනික ඔහොම හැදුවත් වැඩක් නෑ බන්.. අපේ උන් කරන්නෙ ටෙක් එක කොපි කරල කෑලි ඇසෙම්බල් කරන එකනෙ.. ඉතින් ඕක මහමොලයක්, අමුතු වැඩක් වෙන්නෙ නෑ.. අදටත් රයිස් සහෝදරයන්ට පේටන්ට් එකේ ගාන දාන්න ඕනෙ ප්ලේන් එකක් හදද්දි.. :yes:

    කෑලි ඇසෙම්බල් කරල වාහනයක් හදන එකාට රජයෙන් සහන දීල ෆැක්ට්‍රියක් දාල ලන්කාවෙ අපේ එකාව දිරිමත් කරන්න කියල බුකී ඔස්තාර්ල වැලපෙන්නෙ.. :lol: ඒත් උන් දන්නෙ නෑ ඒ වාහනේ හරි ක්‍රමෙට හැදුව නම් පේටන්ට් තියෙන රටවල ඒ මුදල ගෙවල අර ටෙස්ට් මේ ටෙස්ට් දාල එද්දි ජපානෙටත් වඩා වාහනේ ගනන් යන බව.

    ගෙදර තියෙන ටැප් එකේ ඩිසයින් කොලේ තියෙනව නම් කියෝපල්ල එකත් පේටන්ට් කරල තියෙන්නෙ.. :lol::lol:

    පිස්සුද බන්
    පේටන්ට් එකක් යූස් කරනවා නම් රෝයල්ටීස් ගෙවන්න ඕන අවුරුදු 20ක් යනකන් විතරයි
    ඊට පස්සෙ රෝයල්ටීස් ගෙවන්න ඕන නැහැ
    Wright brothers ලට පේටන්ට් වල ඇත්තටම කේස් ටිකක් ආව මම දන්න විදියට, මොකද ග්ලයිඩර් කියන කන්සෙප්ට් එක එහම Wriget brothers ලාට කලින් ගොඩක් අය සක්සස්ෆුලි කරලා තිබුනා
    අනික ඒ කාලෙ ගොඩ දෙනෙක් ප්ලේන් හදලා තිබුනා(සම්පූර්නයෙන්ම සාර්ථක නැතත්), එහෙම නැතුව කිසි කෙනෙක් ට්‍රයි නොකරපු එකක් එක සැරේම Wriget brothers ලා කරේ නැහැ
    එයාලට පේටන්ට් ලැබුනෙ සමහර improvements වලට විතරයි, සම්පූර්ණ ප්ලේන් එකටම නෙමයි.

    මේකට හොදම උදාහරනයක් උනා, Cherry MX කියන මිකැනකිල් කීබෝඩ් වල කී හදන Cherry කම්පැනියේ පේටන්ට් එක එක්ස්පයර් වෙන්න කලින් උන්ට විතරයි Cherry කී හදන්න පුලුවන් සහ වෙන එවුන් හදන හැම කී එකටම රෝයල්ටීස් ගෙවන්න උනා, මිකැනිකල් කීබෝඩ් හෙන ගනන් මේක නිසා
    හැබැයි අරුන්ගෙ පේටන්ට් එක එක්ස්පයර් උනු ගමන් ගොඩක් කම්පැනි Cherry ඩිසයින් එකටම කී හදන්න ගත්තා සමහර ඒව Cherry එවටත් වඩා හොද ඒවා සහ මිකැනිකල් කීබෝඩ් වල ගනන් හෙනට අඩු උනා මේක නිසා
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    පේටන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ.. එහෙනම් අපේ කොහොඹ ගහ අපිට මේ වෙද්දි ලැබෙන්න ඕනෙ.. අනික එහෙනම් එයාර්බෑග් පේටන්ට් එක මේ වෙද්දි එක්ස්පයර් වෙලා. අපි පේටන්ට් ඉල්ලද්දි අපිට පුලුවන් කොච්චර කාලයක්ද කියල දාන්න.. ගොඩක් අය දාන්නෙ අවු 20. ප්ලේන් එකටම නෙමේ කෑලි කෑලි වලට පේටන්ට් තියෙන්නෙ එක එක අයට..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    digital camera එකත් එහෙමයි.

    සිරාවට අපේ කස්ටිය හිතන්නේ උය පේටන්ට් ගන්න අයට ඔක්කොම අයිති වෙනවා කියල එහෙම දෙයක් නැ ..අනික technology concept එකපාටම හොයාගෙන නැ බහුතරයක් ගොඩක් සාර්ථක ඒවා කාලයත් එක්ක අසාර්ථක නිර්මාණ අත්හදා බැලීම් එක්ක දියුණු වුන දේවල්. ප්ලේන් එක හදන එක වුනත් එහෙමයි ඒ කලේ, UI interface එකත් කාලයත් එක්ක දියුණු වුන දෙයක් Xerox එකෙන් තනියෙන් හදපු දෙයක් නෙවේ. ඊටත් එහා අතීතයක් තියන දෙයක්.

    හොද වෙලාවට Elon musk වගේ මිනිස්සු ඒ අරටවල ඉපදුනේ ලංකාවේ ඉපදුනා නම් මේ වගේ මිනිස්සු හින්ද උය තරම් වත් දුරක් යන්න ලැබෙන්නේ නැ. නිර්මාණ අසාර්ථක වෙන්න පුළුවන් හැබැයි එක සාර්ථක අවසානයකට ගෙනියනවා කවුරු හරි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පේටන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ.. එහෙනම් අපේ කොහොඹ ගහ අපිට මේ වෙද්දි ලැබෙන්න ඕනෙ.. අනික එහෙනම් එයාර්බෑග් පේටන්ට් එක මේ වෙද්දි එක්ස්පයර් වෙලා. අපි පේටන්ට් ඉල්ලද්දි අපිට පුලුවන් කොච්චර කාලයක්ද කියල දාන්න.. ගොඩක් අය දාන්නෙ අවු 20. ප්ලේන් එකටම නෙමේ කෑලි කෑලි වලට පේටන්ට් තියෙන්නෙ එක එක අයට..

    ගොඩක් අය දාන්නේ නෑ නෙවේ එක term එක්ක බන් patent laws වල තියන. අවුරුදු 20 දෙන්නේ මුලින් පස්සේ ඉවර වෙද්දී ගෙවන්න ඕනේ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පේටන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ.. එහෙනම් අපේ කොහොඹ ගහ අපිට මේ වෙද්දි ලැබෙන්න ඕනෙ.. අනික එහෙනම් එයාර්බෑග් පේටන්ට් එක මේ වෙද්දි එක්ස්පයර් වෙලා. අපි පේටන්ට් ඉල්ලද්දි අපිට පුලුවන් කොච්චර කාලයක්ද කියල දාන්න.. ගොඩක් අය දාන්නෙ අවු 20. ප්ලේන් එකටම නෙමේ කෑලි කෑලි වලට පේටන්ට් තියෙන්නෙ එක එක අයට..
    මොකක්? කොහොඹ ගහට පේටන්ට්? ගස් වලට පේටන්ට් දෙනවද බං? :baffled::P:rofl:
    මම දන්න තරමට පේටන්ට් වලට එක්ස්පයර් ටයිම් එකක් තියෙනව. අවුරුදු 20 හෝ 30.
    එයාබෑග් වල පේටන්ට් දැන් ඉවර නෑ කියන්නෙ කොහොමද?