ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.
1000 cc da 1.3 da balanne?
ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.
විට්ස් ෆුල් පේන්ට් ගහපුවා ගන්න උඹට පිස්සුද? ඔය ඕනේ තරම් විට්ස් වැහි වැහැලා තියෙන්නේ. වෙන එකක් බලලා ගනින්. පර්මිට් එක හම්බුවෙන්නේ 2021 නොවැම්බර් වලින් පස්සේ නේද අපිට ? එතකන් ඕක පදින්න බලාගෙන නේද උඹ ගන්නේ. ඒ නිසා පොඩ්ඩක් තව හොයලා බලපන්. මම වාහනය ගන්න කලින් මාස 3ක් හොයලා ගත්තේ. හැමදාම ඔටෝ ලංකා, පට්පට්, ඉක්මන් එකේ හිටියේ සහ සෙනසුරාදා පාන්දර ගිහින් ඉරිදා ලහිපිට බැලුවා හැම සතියෙම වාහන 25 කට වඩා බලන්න ඇති.
Oya hariyatama hari... thaama godaaakmath naaki na. Eth oya kiyala thiyana range eka athule nam thamai...mulma vahane thamai. Ehema denna puluwan ekak ganna oni kiyala thamai mekak ganna hithuwem eth me paint seen eka hithata vada denava. Ekai oyalagen ahuwe.
Thanks for the help bro
කොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබටමචං මම නිකම් හිත්වේ රිදිලා කියන එක හරි බං උබත් ඩොකෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් ද පර්මිට් හම්බ වෙන්නේකොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබට

විට්ස් නම් හොඳ මාකට් වාහනයක්. ගොඩක් වැහිවැහැලා තියෙන නිසා ෆුල් බොඩි පේන්ට් ගහපු එකක් නිසා විකුණගද්දි ටිකක් කචල් ලංකාවේ උන් එක්ක. මූ වාහනේ විකුනන්න බලද්දි 2022 වෙනවා. එතකොට අවුරුදු 14 ක් වාහනේට. බෆර් දොරවල් කොහොමත් හීරෙනවනේ. 100 % ක් ඇක්සිඩන්ට් ෆ්‍රී 2008 එව්වා නම් කලු නික හොයන්නම් වගේ හොයා ගන්න වෙන්නේ. සෝ බෆර් , දොරවල් පේන්ට් කරපුවනම් අවුලක් නෑ ඒත් ෆුල් බොඩියට ගහපුවා නම්.![]()
1000 cc da 1.3 da balanne?
මචං මම නිකම් හිත්වේ රිදිලා කියන එක හරි බං උබත් ඩොකෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් ද පර්මිට් හම්බ වෙන්නේකොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබට
2008 වාහන තියෙනව ඔර්ජිනල් පේන්ට් තියෙන ඒවා. හුගක් වාහන වල බෆර්, ෆෙන්ඩර් එහෙම පේන්ට් කරන්න වෙනවා ඔය පොඩි පොඩි ඈක්සිඩන්ට් වෙලා. ෆුල් පේන්ට් ගහල නම් ඉතින් ටිකක් අඩුව තමා ගන්න ඔනේ. පොතේ පාටයි වාහනේ පාටයි එක නෙමේ නම් ගන්න එපා කොහොමත්. කොහොම කලත් හරියට පේන්ට් එක කරල නෑත්නම් පස්සේ කරදරයි, දිරුම්, බුබුලු එහෙම එන්න පුලුවන්. ගානත් එක්ක බලල තීරනය කරන්න
විට්ස් නම් හොඳ මාකට් වාහනයක්. ගොඩක් වැහිවැහැලා තියෙන නිසා ෆුල් බොඩි පේන්ට් ගහපු එකක් නිසා විකුණගද්දි ටිකක් කචල් ලංකාවේ උන් එක්ක. මූ වාහනේ විකුනන්න බලද්දි 2022 වෙනවා. එතකොට අවුරුදු 14 ක් වාහනේට. බෆර් දොරවල් කොහොමත් හීරෙනවනේ. 100 % ක් ඇක්සිඩන්ට් ෆ්‍රී 2008 එව්වා නම් කලු නික හොයන්නම් වගේ හොයා ගන්න වෙන්නේ. සෝ බෆර් , දොරවල් පේන්ට් කරපුවනම් අවුලක් නෑ ඒත් ෆුල් බොඩියට ගහපුවා නම්.![]()
1.3 ganan vadiy. E nisa 1000 thamai baluwe.
ගොඩාක් ස්තුතියි මචන්
එහෙමයි නෙහ්... කම්පැනි දාලාම බලනවා. මට හිතෙන විදිහට තමා කිව්වෙ ෆුල් පේන්ට් කියලා. සමහරවිට ෆුල් නොවෙන්නත් පුලුවන්. තව ටිකක් බලන්න ඕනා.
ෆුල් බොඩිද කියලමත් ශුවර් නෑ මචන්. කම්පැනි දාලම බලනවා.
මම කාර් එකක් බැලුවා මචන් වාහනේ අනිත් හැම දේම හොදම තත්වෙන් තියනවා. ඒත් හැබැයි ඒක අලුතෙන් පේන්ට් එක නම් ගහල බව පේනවා.තට්ටු කරලා එහෙම බැලුවා හැප්පුන පාටක් පේන්න නැහැ. ගන්න කලින් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්නේ. ඒත් මචන් පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද? ආපහු දෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද?
උදව් කරන අය හැමෝටම රෙප් වලින් සලකන්නම්... වෙන දෙන්න බැහැනෙ මුකුත්


අයියෝ හැමිනෙනවා.. උඹ මීට කලින් වාහනයක් පැදලම නැද්ද බන්? වාහනේකට පේන්ට් එකක් ගැහුවා කියන එක මොකද්ද බන්???? ඕක මේ පොඩි දෙයක් නේහ්... හැමදාම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ නෑ බන්... අපිත් වයසට යනවා වගේ වාහනත් වයසට යනවා... එතකොට අවස්ථාව අනුව පේන්ට් කරන්න වෙනවා.. එක්කෝ පොඩි පොඩි ටචප් සෙට් උනාම පේන්ට් ගහනවා.. සල්ලි තියෙන උන් ෆුල් පේන්ට් එක ගහනවා.. පේන්ට් කලා කියලා විකුණන්න අමාරු වෙන්නේ නම් නෑ ලේසී වෙනවා මිසක්කා.. කන්ණාඩිය වගේ තියෙන කොට තමයි කොයි මනුස්සයත් ආස... අයියෝ හැමිනෙනවා.. උඹ මීට කලින් වාහනයක් පැදලම නැද්ද බන්? වාහනේකට පේන්ට් එකක් ගැහුවා කියන එක මොකද්ද බන්???? ඕක මේ පොඩි දෙයක් නේහ්... හැමදාම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ නෑ බන්... අපිත් වයසට යනවා වගේ වාහනත් වයසට යනවා... එතකොට අවස්ථාව අනුව පේන්ට් කරන්න වෙනවා.. එක්කෝ පොඩි පොඩි ටචප් සෙට් උනාම පේන්ට් ගහනවා.. සල්ලි තියෙන උන් ෆුල් පේන්ට් එක ගහනවා.. පේන්ට් කලා කියලා විකුණන්න අමාරු වෙන්නේ නම් නෑ ලේසී වෙනවා මිසක්කා.. කන්ණාඩිය වගේ තියෙන කොට තමයි කොයි මනුස්සයත් ආස...
වාහනයක් ගන්න කොට පොත බලපන්.. පොත ඔරිගිනල් ද බලපන්.. ටෙස්ට් රන් එකක් දුවපන්... සද්ධ බද්ධ එනවද බලපන්.. තව බොඩි එන්ජින් බලපන්.. හොඳ බාසෙක් දම්මලා චෙක් කරවපන්.. හයිබ්‍රිඩ් වගේ නම් කොම්පැණි දම්මලා චෙක් කරවපන්... එතකොට වාහනේ තත්වය මැන ගන්න පුලුවන්..