පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.

    1000 cc da 1.3 da balanne?
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    විට්ස් ෆුල් පේන්ට් ගහපුවා ගන්න උඹට පිස්සුද? ඔය ඕනේ තරම් විට්ස් වැහි වැහැලා තියෙන්නේ. වෙන එකක් බලලා ගනින්. පර්මිට් එක හම්බුවෙන්නේ 2021 නොවැම්බර් වලින් පස්සේ නේද අපිට ? එතකන් ඕක පදින්න බලාගෙන නේද උඹ ගන්නේ. ඒ නිසා පොඩ්ඩක් තව හොයලා බලපන්. මම වාහනය ගන්න කලින් මාස 3ක් හොයලා ගත්තේ. හැමදාම ඔටෝ ලංකා, පට්පට්, ඉක්මන් එකේ හිටියේ සහ සෙනසුරාදා පාන්දර ගිහින් ඉරිදා ලහිපිට බැලුවා හැම සතියෙම වාහන 25 කට වඩා බලන්න ඇති.

    Oya hariyatama hari... thaama godaaakmath naaki na. Eth oya kiyala thiyana range eka athule nam thamai...:P mulma vahane thamai. Ehema denna puluwan ekak ganna oni kiyala thamai mekak ganna hithuwem eth me paint seen eka hithata vada denava. Ekai oyalagen ahuwe.

    Thanks for the help bro

    මචං මම නිකම් හිත්වේ රිදිලා කියන එක හරි බං උබත් ඩොකෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් ද පර්මිට් හම්බ වෙන්නේ:rolleyes: කොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2008 වාහන තියෙනව ඔර්ජිනල් පේන්ට් තියෙන ඒවා. හුගක් වාහන වල බෆර්, ෆෙන්ඩර් එහෙම පේන්ට් කරන්න වෙනවා ඔය පොඩි පොඩි ඈක්සිඩන්ට් වෙලා. ෆුල් පේන්ට් ගහල නම් ඉතින් ටිකක් අඩුව තමා ගන්න ඔනේ. පොතේ පාටයි වාහනේ පාටයි එක නෙමේ නම් ගන්න එපා කොහොමත්. කොහොම කලත් හරියට පේන්ට් එක කරල නෑත්නම් පස්සේ කරදරයි, දිරුම්, බුබුලු එහෙම එන්න පුලුවන්. ගානත් එක්ක බලල තීරනය කරන්න
     
    • Like
    Reactions: harshana123

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං මම නිකම් හිත්වේ රිදිලා කියන එක හරි බං උබත් ඩොකෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් ද පර්මිට් හම්බ වෙන්නේ:rolleyes: කොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබට

    විට්ස් නම් හොඳ මාකට් වාහනයක්. ගොඩක් වැහිවැහැලා තියෙන නිසා ෆුල් බොඩි පේන්ට් ගහපු එකක් නිසා විකුණගද්දි ටිකක් කචල් ලංකාවේ උන් එක්ක. මූ වාහනේ විකුනන්න බලද්දි 2022 වෙනවා. එතකොට අවුරුදු 14 ක් වාහනේට. බෆර් දොරවල් කොහොමත් හීරෙනවනේ. 100 % ක් ඇක්සිඩන්ට් ‍ෆ්‍රී 2008 එව්වා නම් කලු නික හොයන්නම් වගේ හොයා ගන්න වෙන්නේ. සෝ බෆර් , දොරවල් පේන්ට් කරපුවනම් අවුලක් නෑ ඒත් ෆුල් බොඩියට ගහපුවා නම්. :no:
     
    මම හිතුවේ ෆුල් බොඩියට පේනට් ගහපුවා කියලා බං මු කියප් විදිහට ඒකයි මුට ගන්න එපා කිවුවේ පොඩි පොඩි ටච්අප් කරපුවා නම් ඉතින් එච්චර අවුලක් නෑ විට්ස් එක කියන තරම් හොදයිද බං යාළුවෙක් කිවුවා කදු අද්දන කොට පිකප් නෑ කියලා බං මම පැදලා නෑ බං
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    1000 cc da 1.3 da balanne?

    1.3 ganan vadiy. E nisa 1000 thamai baluwe.

    මචං මම නිකම් හිත්වේ රිදිලා කියන එක හරි බං උබත් ඩොකෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් ද පර්මිට් හම්බ වෙන්නේ:rolleyes: කොහොම උනත් ඉස්සල්ලම වාහනේ නිසා හොද මාකට් එකක් තියන එකක් ගනින් ඉස්සල්ලම වාහනේ තමයි අපිට වාහන ගැන අයන්න ආයන්න කියලා දෙන අත්දැකීම් දෙන්නේ ඒකයි මම කිවුවේ ගුඩ් ලක් උබට

    ගොඩාක් ස්තුතියි මචන්

    2008 වාහන තියෙනව ඔර්ජිනල් පේන්ට් තියෙන ඒවා. හුගක් වාහන වල බෆර්, ෆෙන්ඩර් එහෙම පේන්ට් කරන්න වෙනවා ඔය පොඩි පොඩි ඈක්සිඩන්ට් වෙලා. ෆුල් පේන්ට් ගහල නම් ඉතින් ටිකක් අඩුව තමා ගන්න ඔනේ. පොතේ පාටයි වාහනේ පාටයි එක නෙමේ නම් ගන්න එපා කොහොමත්. කොහොම කලත් හරියට පේන්ට් එක කරල නෑත්නම් පස්සේ කරදරයි, දිරුම්, බුබුලු එහෙම එන්න පුලුවන්. ගානත් එක්ක බලල තීරනය කරන්න

    එහෙමයි නෙහ්... කම්පැනි දාලාම බලනවා. මට හිතෙන විදිහට තමා කිව්වෙ ෆුල් පේන්ට් කියලා. සමහරවිට ෆුල් නොවෙන්නත් පුලුවන්. තව ටිකක් බලන්න ඕනා.

    විට්ස් නම් හොඳ මාකට් වාහනයක්. ගොඩක් වැහිවැහැලා තියෙන නිසා ෆුල් බොඩි පේන්ට් ගහපු එකක් නිසා විකුණගද්දි ටිකක් කචල් ලංකාවේ උන් එක්ක. මූ වාහනේ විකුනන්න බලද්දි 2022 වෙනවා. එතකොට අවුරුදු 14 ක් වාහනේට. බෆර් දොරවල් කොහොමත් හීරෙනවනේ. 100 % ක් ඇක්සිඩන්ට් ‍ෆ්‍රී 2008 එව්වා නම් කලු නික හොයන්නම් වගේ හොයා ගන්න වෙන්නේ. සෝ බෆර් , දොරවල් පේන්ට් කරපුවනම් අවුලක් නෑ ඒත් ෆුල් බොඩියට ගහපුවා නම්. :no:

    ෆුල් බොඩිද කියලමත් ශුවර් නෑ මචන්. කම්පැනි දාලම බලනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1.3 ganan vadiy. E nisa 1000 thamai baluwe.

    ගොඩාක් ස්තුතියි මචන්

    එහෙමයි නෙහ්... කම්පැනි දාලාම බලනවා. මට හිතෙන විදිහට තමා කිව්වෙ ෆුල් පේන්ට් කියලා. සමහරවිට ෆුල් නොවෙන්නත් පුලුවන්. තව ටිකක් බලන්න ඕනා.

    ෆුල් බොඩිද කියලමත් ශුවර් නෑ මචන්. කම්පැනි දාලම බලනවා.

    එල එල. කැමැත්තක්. යකෝ දන්න කියන එකෙක්වත් තව එක්ක පලයන්. හොඳට දන්න උන්ට ටක්ගාලා හොයලා කියන්න පුලුවන්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම කාර් එකක් බැලුවා මචන් වාහනේ අනිත් හැම දේම හොදම තත්වෙන් තියනවා. ඒත් හැබැයි ඒක අලුතෙන් පේන්ට් එක නම් ගහල බව පේනවා.තට්ටු කරලා එහෙම බැලුවා හැප්පුන පාටක් පේන්න නැහැ. ගන්න කලින් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්නේ. ඒත් මචන් පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද? ආපහු දෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද?
    උදව් කරන අය හැමෝටම රෙප් වලින් සලකන්නම්... වෙන දෙන්න බැහැනෙ මුකුත්

    :lol::lol::lol: අයියෝ හැමිනෙනවා.. උඹ මීට කලින් වාහනයක් පැදලම නැද්ද බන්? වාහනේකට පේන්ට් එකක් ගැහුවා කියන එක මොකද්ද බන්???? ඕක මේ පොඩි දෙයක් නේහ්... හැමදාම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ නෑ බන්... අපිත් වයසට යනවා වගේ වාහනත් වයසට යනවා... එතකොට අවස්ථාව අනුව පේන්ට් කරන්න වෙනවා.. එක්කෝ පොඩි පොඩි ටචප් සෙට් උනාම පේන්ට් ගහනවා.. සල්ලි තියෙන උන් ෆුල් පේන්ට් එක ගහනවා.. පේන්ට් කලා කියලා විකුණන්න අමාරු වෙන්නේ නම් නෑ ලේසී වෙනවා මිසක්කා.. කන්ණාඩිය වගේ තියෙන කොට තමයි කොයි මනුස්සයත් ආස...

    වාහනයක් ගන්න කොට පොත බලපන්.. පොත ඔරිගිනල් ද බලපන්.. ටෙස්ට් රන් එකක් දුවපන්... සද්ධ බද්ධ එනවද බලපන්.. තව බොඩි එන්ජින් බලපන්.. හොඳ බාසෙක් දම්මලා චෙක් කරවපන්.. හයිබ්‍රිඩ් වගේ නම් කොම්පැණි දම්මලා චෙක් කරවපන්... එතකොට වාහනේ තත්වය මැන ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    :lol::lol::lol: අයියෝ හැමිනෙනවා.. උඹ මීට කලින් වාහනයක් පැදලම නැද්ද බන්? වාහනේකට පේන්ට් එකක් ගැහුවා කියන එක මොකද්ද බන්???? ඕක මේ පොඩි දෙයක් නේහ්... හැමදාම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ නෑ බන්... අපිත් වයසට යනවා වගේ වාහනත් වයසට යනවා... එතකොට අවස්ථාව අනුව පේන්ට් කරන්න වෙනවා.. එක්කෝ පොඩි පොඩි ටචප් සෙට් උනාම පේන්ට් ගහනවා.. සල්ලි තියෙන උන් ෆුල් පේන්ට් එක ගහනවා.. පේන්ට් කලා කියලා විකුණන්න අමාරු වෙන්නේ නම් නෑ ලේසී වෙනවා මිසක්කා.. කන්ණාඩිය වගේ තියෙන කොට තමයි කොයි මනුස්සයත් ආස...

    වාහනයක් ගන්න කොට පොත බලපන්.. පොත ඔරිගිනල් ද බලපන්.. ටෙස්ට් රන් එකක් දුවපන්... සද්ධ බද්ධ එනවද බලපන්.. තව බොඩි එන්ජින් බලපන්.. හොඳ බාසෙක් දම්මලා චෙක් කරවපන්.. හයිබ්‍රිඩ් වගේ නම් කොම්පැණි දම්මලා චෙක් කරවපන්... එතකොට වාහනේ තත්වය මැන ගන්න පුලුවන්..

    පැදලා නම් තියනවා මචන්... ඒත් මගෙම කියලා වාහනයක් තිබිලා නැහැ. ඒ නිසා මම මේ ෆීල්ඩ් එක ගැන ටිකක් දන්නවා අඩුයි. ඔයා කියන එක ඇත්ත. මටත් ආසා හිතුනා වාහනේ ලස්සනට තියනවා දැක්කම. ඒත් ආපහු ඕක දීගන්න බැරි වෙයිද කියන බයයි තියෙන්නේ. තෑන්ක්ස් මචන් කියලා දුන්නට.ඔයා කියපු අනිත් ටිකත් බැලුවා. ඒවා නම් අව්ලක් නෑ. වැඩි හොඳට කම්පැනි දාලාම බලනවා

    අදට රෙප් ඉවරලු. උදව් කරපු සහ කරන අයට හෙට සලකන්නම් හොඳේ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1)මචං විට්ස් ගන්නවනම් 1.3 එකකට යමං
    (1000 cc උඹට අදිනව මදි වගෙ තේරෙයි Ac දාල 4/5 දාල යද්දි)
    2)full body පේන්ට් seen එක එච්චර අව්ලක් නෑ, සමහර වාහන තියෙනව දොර එක නිල්පාටක් නම් බොනට් එක තව නිල් පාටක් ( blue colour ⁣එකෙත් colour ගොඩක් තියෙනවනෙ) එහෙම චාටර් විදියට පේන්ට් කල එකකට වඩා full paint eka හොදයි.
    3)පේන්ට් කරපු details ganin
    Paint කරපු reason ekath අහපන්, major accident තියෙනවද කියල insurance කම්පැනි ටිකෙන්check කර ගනින් (current insurance company and previous companies which are insured )
    Full paint උනත් paint booth ekakata dalA kala awlak nene.
    4) 2007/2008 වාහනයක් (නිතර පදින එකක්, ගෙදර තියෙන එකක් නෙමේ) මේ අවු 10 ඇතුලත පොඩි හරි පේන්ට් එකක් ගහල නොතිබුනොත් තමා අව්ල.

    Paint eke awlak තියෙනව කියල හිතෙනවනම් පලපුරැදු paint karana porak ekka yanna.
    Good luck machan..!
     
    • Like
    Reactions: harshana123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෆුල් පේන්ට් ගන්න එකේ රිස්ක් එක මොකක්ද?

    1. ගහල තියෙන පේන්ට් එකේ කොලිටි එක අපි දන්නේ නෑ. අහල තියෙනවද සේල් පේන්ට් කියල. ජිල් බෝලේ වගේ දිලිසේන්න ගහල තියෙනව හෑබෑයි අවුරුද්දක් දෙකක් යනකොට තත්වේ පේනව. පේන්ට් එක වගේම ගහල තියෙන ලෑකර් එකේ කොලිටි එකත් කල් පෑවෑත්මට බලපානව
    2. ඔර්ජිනල් පේන්ට් එක ගහල තියෙන්නේ හොදම තත්වයක් යටතේ. එකේ කල් පෑවෑත්මයි ලන්කාවේ ගහන ඒවාගේ කල් පෑවෑත්මයි ගෑන හෑමෝම දන්නවනේ
    3. වාහනේ පේන්ට් කරන්න හේතුව. ලොකු ඩෑමෙජ් එකක් වෙලා පේන්ට් කලා වෙන්න පුලුවන්.
    4. ඔර්ජිනල් පේන්ට් එකට යටින් තියෙන ලේයර් ටිකට බඩු වෙලානේ අලුත් පේන්ට් එක හින්දා. ඉතින් කල් පෑවෑත්ම ඉවරයි
    5. හෑමෝම දන්නවනේ පේන්ට් එකට කලින් මට්ටම් කරන්න කෑට්ලොයි එහෙම දානව කියල. ඒ වගේ තත්වය වගේම දාන මනුස්සය මතත් කල් පෑවෑත්ම රදා පවතිනව. උදාහරණයක් හෑටියට කෑට්ලොයි හරියට මික්ස් නොකරල නම්, වේලෙන්න කලින් උඩින් තීන්ත ගහල නම් ටිකක් කල් ගියහම පේන්ට් එක ඩෑමේජ් වෙනව
    6. අපේ අයියල ගහනකොට ගන්නේ ප්ලස්ටික් කෑලී එහෙම යන්තම් ටේප් කරල කවර් කරල. ඉතින් ඒවටත් තීන්ත වදින්න තියෙන ඉඩ වෑඩී

    මේ වගේ දේවල් තමා ප්‍රශ්නේ. ඉතින් ටිකක් ගනන් වුනත් ඔර්ජිනල් පේන්ට් තියෙන එකක් ගන්න පුලුවන්නම් හොදයි.

    කට්ටිය කියල තියෙනව වගේ ලන්කාවේ ෆුල් ඔර්ජිනල් පේන්ට් ඒවා හොයගන්න අමාරුයි, බස් කාරයෝ, ත්‍රිවීල් කාරයෝ බයික් එහෙම පාරේ යන හින්දා.

    මම කියන්නේ ෆුල් පේන්ට් ගහපු වාහනයක් ගන්නව නම් තව පාරක් හිතන්න කියල. ඊට වඩා ගනන් වෑඩි වුනාට කමක් නෑ පේන්ට් එක ඔර්ජිනල් එකක් ගන්න පුලුවන්නම්
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lankawe nm vitz as wahagena denna puluwan mcn....apith secondry eka hatiyata gththa 2008 ekak auruddai use kle full paint nm ganna tya hithannwath epa specially 1000 eka...vitz one tharam thyena nisa bestma condition ewa thama market...anika 8 air bags apu ekama hoyala ganna meka nm must...mokada lankawe brokers lage wada nisai 8 air bags ekei 2 air bags ekei podi differnce tyenwa....thoroughly advice you to go fr a vitz with original paint...try to stick to 1.3s they are whole lot better than 1.0s ....good luck with ur vehicle hunt.....

    buy only frm registered owners repainted bumpers and doors are neglegible...check fr da scratches and dents on runnig board ...
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    If it is owned by single owner and it was imported brand new it is ok. Do not pay attention to the paint that much. I have seen an agent painting a brand new imported vehicle , because of the request of the customer?(this was before registration). Some people paint fully even for minor scraches before a sale.
    If the seller is not a broker, and trustworthy person(though rare there are plenty if you search..) it is not an issue. Get the service records and check from agent the service records it it was serviced by agent. All the best for first vehicle ! May you be able to buy a Benz or BMW as your second vehicle!
     
    • Like
    Reactions: harshana123