මචන් ඉතාලි වල ඉන්න එකෙක්ගේ නමට මගේ වැඩ වලට පේපැල් අකවුන්ට් එකක් හදාගත්තොත් මොනවද වෙන්න පුළුවන් අවාසි?
1.ඌව ඒ රටේ ටැක්ස් සීන් වලට අහුවෙන්න පුලුවන්ද මන්තිලි අකවුන්ට් එකට වැටෙන ගාන අනුව?
2.උගේ අකවුන්ට් එකෙන් මගේ බෑන්ක් අකවුන්ට් එකට සල්ලි එන්න කොච්චර කාලයක් යනවද?
මේකේ ඉන්නවද එහෙම වෙන රටක එකෙක්ට කියල අකවුන්ට් එකක් රන් කරන උන්?