පේපෑල් කැ. හු.

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    994
    1,053
    93
    Account එකක් යන්තම් හදාගත්තා විතරයි පේපෑල් කැරිපොන්නයො එක ඩිසේබල් කරලා. ඊමේල් එකේ සම්පූර්ණ නම තියෙන්න ඕන ලු. මගේ නමේ බාගයකුයි ඉතුරු ටිකේ මුල් අකුරුයි දාලා තමයි ඊමේල් එක තියෙන්නෙ. ඒක තමයි මගේ ඔෆීෂියල් ඊමේල් එක.
    පේපෑල් ලංකාවට හම්බ උනා එකෙන් වැඩක් කරගන්න ගියා ඒකටත් හිකවුණා. එපා වෙනව බං. සල්ලි නැතුව ජොබ් කෙලවෙලා මෙහෙමවත් දෙයක් කරන්න ගියාම හිකෙනව කියන්නෙ 😪😪
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    අයියෝ ඒක තමයි කේස් එක බං, PayPal එකේ නම ID එකේ තියෙන සම්පූර්ණ නමටම හරියටම ගැලපෙන්න ඕන. ඔෆීෂියල් ඊමේල් එක වෙනුවට සම්පූර්ණ නමෙන් අලුත් ඊමේල් එකක් හදලා ඒකෙන් appeal එකක් දාලා බලපන්, ඒකෙන් ගොඩක් වෙලාවට වැඩේ හරියනවා.
     
    • Like
    Reactions: Kelvin0

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,436
    2,461
    113
    Account එකක් යන්තම් හදාගත්තා විතරයි පේපෑල් කැරිපොන්නයො එක ඩිසේබල් කරලා. ඊමේල් එකේ සම්පූර්ණ නම තියෙන්න ඕන ලු. මගේ නමේ බාගයකුයි ඉතුරු ටිකේ මුල් අකුරුයි දාලා තමයි ඊමේල් එක තියෙන්නෙ. ඒක තමයි මගේ ඔෆීෂියල් ඊමේල් එක.
    පේපෑල් ලංකාවට හම්බ උනා එකෙන් වැඩක් කරගන්න ගියා ඒකටත් හිකවුණා. එපා වෙනව බං. සල්ලි නැතුව ජොබ් කෙලවෙලා මෙහෙමවත් දෙයක් කරන්න ගියාම හිකෙනව කියන්නෙ 😪😪
    Bank ekata dunna name, email ekai ekak wenna ona. aluthen email hadala ba
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,637
    28,531
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif