පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ හිත නතර කරගත
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ හිත නතර කරගත්ත තැනක් ඒ ලස්සන පරිසරේ මගේ ජීවිතේට ම මම දැකපු ලස්සන ම තැන
හෙන ආසාවකින් ඉන්නවා එහේ ඉන්ජිනේරු ප්‍රතම උපාදිය ගන්න යන්න
ඒ ලස්සන දිව්යලොකේ එයා එක්ක තුරුල් වෙලා ඉදපු මතකයන් තියෙන අය්යලා අක්කලා ඉන්නවා නම් කොටාගෙන යමුකෝ තමන් ඉගන ගත්ත තැන සුන්දර මතකයන් ඇති හැමෝම අපටත් දැන ගන්න බෙදා ගමුකෝ
මගේ සුදූ යන්න ඉන්නේ medicine
සේරම තියෙන නිසා පේරා හොදා

ekath wenamama athal ekak