පේරාදෙණිය විශ්වවිද්යාලය මගේ හිත නතර කරගත

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පේරාදෙණිය විශ්වවිද්යාලය මගේ හිත නතර කරගත

    පේරාදෙණිය විශ්වවිද්යාලය මගේ හිත නතර කරගත්ත තැනක් ඒ ලස්සන පරිසරේ මගේ ජීවිතේට ම මම දැකපු ලස්සන ම තැන
    හෙන ආසාවකින් ඉන්නවා එහේ ඉන්ජිනේරු ප්‍රතම උපාදිය ගන්න යන්න
    ඒ ලස්සන දිව්යලොකේ එයා එක්ක තුරුල් වෙලා ඉදපු මතකයන් තියෙන අය්යලා අක්කලා ඉන්නවා නම් කොටාගෙන යමුකෝ තමන් ඉගන ගත්ත තැන සුන්දර මතකයන් ඇති හැමෝම අපටත් දැන ගන්න බෙදා ගමුකෝ
    මගේ සුදූ යන්න ඉන්නේ medicine
    සේරම තියෙන නිසා පේරා හොදා
     
    • Like
    Reactions: Boomslang

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෛද්‍ය විද්‍යාව නම් කරන්නෙ නිසාන් ලීෆ් එකේ බද්ද අඩු කරා කියලා කිවුවට උබට කරන්න තියෙන හොඳම වැඩේ ලඟ එන පුන්චි ඡන්ඳෙ මුල් කරගෙන අර කලින් බදු අඩුකරා කියන ජපන් බයික් එකක් පේරාදෙනිය හරියෙන් ගොඩ දාගන්න එක බන්. සුභ පතනවා..! :):)
     
    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    ඉතාම සුන්දර පරිසරයක්... මමත් වසර හතරක් ඉගෙන ගත්තා. පලවෙනි දවසෙ හැමෝම ආවේ ගොඩක් බලපොරොත්තු එක්ක. හැබැයි වසර හතරකට පස්සේ එලියට ආවේ වෙනම අත්දැකීම් එක්ක. සමහර අයට ජීවිතේ ලබපු මිහිරිම අත්දැකීම. තව අයට ජීවිතේ ලබපු අමිහිරිම මතකය. අනිත් උන්ට ජීවිතේ අතල්ම කාලේ. පට්ටම අතල් එකක් ගන්න නම් තනිකඩව ඉන්න ඕනේ ඒ අවුරුදු ටික. සුදු මෙඩිසින් කීවා නෙද පුතී, එහෙනන් ඉන්ජිනීරින් යන්නම වෙනව කොල්ලො. නැත්තන් හන්තානට පායන සද අහගෙන ඉන්න වෙයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉතාම සුන්දර පරිසරයක්... මමත් වසර හතරක් ඉගෙන ගත්තා. පලවෙනි දවසෙ හැමෝම ආවේ ගොඩක් බලපොරොත්තු එක්ක. හැබැයි වසර හතරකට පස්සේ එලියට ආවේ වෙනම අත්දැකීම් එක්ක. සමහර අයට ජීවිතේ ලබපු මිහිරිම අත්දැකීම. තව අයට ජීවිතේ ලබපු අමිහිරිම මතකය. අනිත් උන්ට ජීවිතේ අතල්ම කාලේ. පට්ටම අතල් එකක් ගන්න නම් තනිකඩව ඉන්න ඕනේ ඒ අවුරුදු ටික. සුදු මෙඩිසින් කීවා නෙද පුතී, එහෙනන් ඉන්ජිනීරින් යන්නම වෙනව කොල්ලො. නැත්තන් හන්තානට පායන සද අහගෙන ඉන්න වෙයි.

    :P ekath wenamama athal ekak
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පේරාදෙණිය විශ්වවිද්යාලය මගේ හිත නතර කරගත්ත තැනක් ඒ ලස්සන පරිසරේ මගේ ජීවිතේට ම මම දැකපු ලස්සන ම තැන
    හෙන ආසාවකින් ඉන්නවා එහේ ඉන්ජිනේරු ප්‍රතම උපාදිය ගන්න යන්න
    ඒ ලස්සන දිව්යලොකේ එයා එක්ක තුරුල් වෙලා ඉදපු මතකයන් තියෙන අය්යලා අක්කලා ඉන්නවා නම් කොටාගෙන යමුකෝ තමන් ඉගන ගත්ත තැන සුන්දර මතකයන් ඇති හැමෝම අපටත් දැන ගන්න බෙදා ගමුකෝ
    මගේ සුදූ යන්න ඉන්නේ medicine
    සේරම තියෙන නිසා පේරා හොදා

    සුදු ගියහම කියපන්. ඊට වැඩිම උනොත් මාසෙකට පස්සේ බූට් ත්‍රෙඩ් එකටම reply එක දාන්නම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෛද්‍ය විද්‍යාව නම් කරන්නෙ නිසාන් ලීෆ් එකේ බද්ද අඩු කරා කියලා කිවුවට උබට කරන්න තියෙන හොඳම වැඩේ ලඟ එන පුන්චි ඡන්ඳෙ මුල් කරගෙන අර කලින් බදු අඩුකරා කියන ජපන් බයික් එකක් පේරාදෙනිය හරියෙන් ගොඩ දාගන්න එක බන්. සුභ පතනවා..! :):)
    :rofl::rofl:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කෙල්ල ගැන අදහස අත් ඇරගනින්:no:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    parisaraya nam harima sundarayi. inne un nam echchara sundara ne .

    mama hitiya e-fac and my girl dental almost 10 years spent there...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    parisaraya nam harima sundarayi. inne un nam echchara sundara ne .

    mama hitiya e-fac and my girl dental almost 10 years spent there...

    10 years back...

    Anith ayawa rate karanna epa. thamange rating eka udin tyaganna.
    anyway good luck
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Boru kiyanna ona nehene ban.. yanna inna ekata eththa kiyanna oni... pitin lassanata thibbata inna aya ehema lassana hith ethi aya newei...