hostel inne na banhostel hitiyoth nm koheth ekai bng
owa samanyaineමීනී කාමරේට දාලා වහලා තියෙනවා දවසක්![]()
man newei ban adurana kellek yannnekalisan galawala balanawalu
oyata dan 40+ nedaඉස්සර නම් තිබ්බා බොරු කියන්න ඕනා නැනේ, මම කියන්නේ අවුරුදු ගානකට කලින්. දැන් නම් සැහෙන්න අඩුයි කියලා කියනවා.
අලවෙයි කියලා බය වෙන්න එපා. මොලේ කල්පනා කරලා ඉගෙනුම් වැඩටික හරියට කරනවානම් පුතා බැජ් එකෙන් අල කරනවා කිව්වොත් හුකාගනින් කියපං. අනික බං ඔය ඉහල සහෝදරත්වය හොයන්නත් නැ දෙවැන්න පැන්නම.
ඕවාට නිකම්ම පුරුදු වෙනවා බං. අන්තිමේදි කැඩැවර් එකක් ඇල්ලුනේ නැ කියන්නේ කැවේ නැ වගේ
ekath hoda nahaOwwae athi reddak na ban...nikan sinno poddak baniwi echcbarai
ow ewa ponna ragKattiya rag na na kiwata
Mata anuwa nam konde note eken kapan enda kiyana ekath rag ekak thma
oya peradaRag එකේ පලවෙනි නීතිය පාවා නොදීම.
රැග් තියනවද ඇහුවම තියනව කිව්වොත් පාවා දීමක්.
Medicine දැන් Physical Rag නෑ. අනිත් ඒව කොහොමද දන්නෑ
ado baluwa u mara athal denne nehFB ඉන්න කට්ටිය homelander vs raggers පේජ් එක පැත්තෙ ගිහින් බලන්ඩ
ehnm nathiwa athi nehඅපේ අක්කා කෙනෙක් ගියා. එයා නම් ඇන්ටි රැග්. අවුලක් නෑ. මගේ යාළුවෙක් ගියා. එයා නම් රැග් උනා. ඒ දවස් වල මාත් එක්ක කියනවා නුවර කෙල්ලො නම් ඇන්ටි රැග් ඒ පැත්තෙ නිසා කාටවත් බය නැතුව පොශ් කෑලි වගේ එනවා කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
thiyenwa ban thiyenawascience faculty wala rag na kiyala thamai kiyanne
danne na man lagadine aweඉතින් මම කියලා තියෙන්නේ මෙකෙ ජාතකේම.
mul masa tika pera, passe japura. rag nisama thamai penneoya perada
mokadda faculty eka , agry da?mul masa tika pera, passe japura. rag nisama thamai penne
Mokakda faculty ekamul masa tika pera, passe japura. rag nisama thamai penne
science. abhiyachana danna puluwan. gihin ugc lokkekwat hambuna.Mokakda faculty eka
Ehema paninne kohmda, boottu da
කොළඹ උනත් ගොඩයො ඉන්නව)Pera science nn thiyenw bn. Japura na. Colombo na.science faculty wala rag na kiyala thamai kiyanne
Rag kiyala moko karescience. abhiyachana danna puluwan. gihin ugc lokkekwat hambuna.
සාහිත්‍ය කියල ටිකක් පාඩම් කරගන්න දුන්න.Rag kiyala moko kare
Me koi kale wagedaසාහිත්‍ය කියල ටිකක් පාඩම් කරගන්න දුන්න.
විධි විධාන+ කුණුහරුප කවි
කෙල්ලන්ට කුණුහරුප කවි පාට් එක නෑ.
ඒ සාහිත්‍ය වල නිර්වචනය විදියට හැසිරෙන්න ඕනෙ.
සාහිත්‍යයෙ නීතිය 1. පාවා නොදීම.
2. ජෝන් වැඩ නොකිරීම
3. ජ්‍යේෂ්ඨත්වයට ගරු කිරීම
මට කාසි දෙකක් දුන්න. කාසි දෙක තියල රැවුල උගුල්ලන්න කිව්ව එක එක.
ඒක කරන්න ඕනෙ. කර කර ඉද්දි අහනව "උඹ දැන් මොකක්ද කරන්නෙ" කියල.
වැරදි උත්තරේ තමයි කර කර ඉන්න දේ කිව්වොත්. මොකද පාවා දීමක් නිසා.
හරි උත්තරේ "දන්නෙ නෑ ජ්‍යේෂ්ඨ තුමා"
මම මල පැනලම කිව්ව රැවුල උගුල්ලනව කියල.
එක්කන් ගියා කැන්ටින් එක පිටිපස්සට. දනිස් හම යනකන් දනිස් අතුල්ලන් යන්න උනා බිම.
එක සිද්දියක් විතරයි. ඕක හැමෝටම වගේ කරනව. තව 100ක් විතර දේවල් තියනව.
සාහිත්‍ය 50ක්ද කොහෙද තියනව. ඇහුවම කියන්න ඕනෙ.
තව හොස්ටල් වල සැර ඒව තියනව. මාළුව යාම. වඳුරුබෝල ක්‍රීඩාව. බෝංචි කැඩීම. ලයිසන් etc
Bonchi seen eka ahala thiyenava anikva monavada?? Kellanta ova na neda?? Hostal vala kellanta underwear andinna ehema den na kiyalath ekek meke dala thibbaසාහිත්‍ය කියල ටිකක් පාඩම් කරගන්න දුන්න.
විධි විධාන+ කුණුහරුප කවි
කෙල්ලන්ට කුණුහරුප කවි පාට් එක නෑ.
ඒ සාහිත්‍ය වල නිර්වචනය විදියට හැසිරෙන්න ඕනෙ.
සාහිත්‍යයෙ නීතිය 1. පාවා නොදීම.
2. ජෝන් වැඩ නොකිරීම
3. ජ්‍යේෂ්ඨත්වයට ගරු කිරීම
මට කාසි දෙකක් දුන්න. කාසි දෙක තියල රැවුල උගුල්ලන්න කිව්ව එක එක.
ඒක කරන්න ඕනෙ. කර කර ඉද්දි අහනව "උඹ දැන් මොකක්ද කරන්නෙ" කියල.
වැරදි උත්තරේ තමයි කර කර ඉන්න දේ කිව්වොත්. මොකද පාවා දීමක් නිසා.
හරි උත්තරේ "දන්නෙ නෑ ජ්‍යේෂ්ඨ තුමා"
මම මල පැනලම කිව්ව රැවුල උගුල්ලනව කියල.
එක්කන් ගියා කැන්ටින් එක පිටිපස්සට. දනිස් හම යනකන් දනිස් අතුල්ලන් යන්න උනා බිම.
එක සිද්දියක් විතරයි. ඕක හැමෝටම වගේ කරනව. තව 100ක් විතර දේවල් තියනව.
සාහිත්‍ය 50ක්ද කොහෙද තියනව. ඇහුවම කියන්න ඕනෙ.
තව හොස්ටල් වල සැර ඒව තියනව. මාළුව යාම. වඳුරුබෝල ක්‍රීඩාව. බෝංචි කැඩීම. ලයිසන් etc