පේ පෑල් කේස් ගියා වගෙ...

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    පේ පෑල් කේස් ගියා වගෙ...

    මම ඊයෙ තමා පේ පෑල් verify කලේ.country එක දෑම්මේ argantina..web card එක සම්පත්...(rs.2500)එ උනාට සල්ලි පෙන්නන්නෙ මෙහෙමනේ...ඈයි එ...?මොකක් හරි අවුලක්ද..?

    65256911.jpg


    පොඩ්ඩක් දන්න කෙනෙක් කියලා දෙනවද...?:(