opera or maxthon browser 2n 1k use karapan wade lasi change karanna eka click 2kin puluwan wade karanna
addon 1 dapn ban proxy switcher waga
ahema nath nam Automatic Detect seting tick 1 dala thiypn
ublaga ofice 1 thiyena Vpn dongles dilada
මම ඔපිස් එකේ නෙට්වර්ක් එක යුස් කරනකොට කම්පැනි පොක්සි සර්වර් එකේ අයි පී එක බව්සර් එකට දාන්න ඕන ගෙදර ඉන්නකොට ඒක අයින් කරන්න ඕන මේක කරදරයක් ලේසියෙන් කරන්න කමයක් තියෙනවාද
