පොට්ටුවේ උන්ව ජපන් යවනවා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතුරු වෙලා ඉන්න උන් ටිකත් රට යැව්වම උන්ට ලබනපාර චන්දෙ දෙන්න එකෙක් නැතිවෙනවා :unsure:
    ජන්දෙන් පස්සේ යවන්නේ බන් එතකල් කෝස් :lol: කෙහොමද හතලිස්දාහක් විතර ඉන්නවනේ :yes:
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉතුරු වෙලා ඉන්න උන් ටිකත් රට යැව්වම උන්ට ලබනපාර චන්දෙ දෙන්න එකෙක් නැතිවෙනවා :unsure:
    ඕක මෙහෙමයි 10 ක් වගේ යවලා
    ගමේහ් අනිත් උන්ට කියන්නෙ
    උබලව යවන්න , ඊලඟ ඡන්දෙ බැහැලා
    වැඩ කරපල්ලා කියලා
     
    • Like
    Reactions: nygel

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතුරු වෙලා ඉන්න උන් ටිකත් රට යැව්වම උන්ට ලබනපාර චන්දෙ දෙන්න එකෙක් නැතිවෙනවා :unsure:
    මාසෙන් කොල්ලො කෙල්ලන්ගේ ඔලුව වෙනස් කරා :lol: ගෙවල් ගිනිතියන්න ආපු උන් බලු නකුටෝ වගේ එන්නේ වැද වැද
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජන්දෙන් පස්සේ යවන්නේ බන් එතකල් කෝස් :lol: කෙහොමද හතලිස්දාහක් විතර ඉන්නවනේ :yes:
    එක සෙට් එකක් යවලා අනිත් උන්ට
    ඡන්දෙන් පස්සෙ යවන්නම් කියයි
    මම දන්නෙ නැද්ද වෙන දේ .
    ඕක ඉතින් ප්‍රේමදාස පින් කැටේට
    සල්ලි දානවා වගේ තමයි
     
    • Haha
    Reactions: Identity

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක සෙට් එකක් යවලා අනිත් උන්ට
    ඡන්දෙන් පස්සෙ යවන්නම් කියයි
    මම දන්නෙ නැද්ද වෙන දේ .
    ඕක ඉතින් ප්‍රේමදාස පින් කැටේට
    සල්ලි දානවා වගේ තමයි
    කෝස් එකෙන් ගානක් හොයාගන්නත් පුලුවන් :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ

    ඔව්
    Japan Training Visa දැන් දෙනවා
    යන අයට යන්න පුළුවන් SLBFE වෙබ් එකේ දාලා තියෙනවා