පොඩ්ඩක් මේ පැත්තට එන්නෝ

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පොඩ්ඩක් මේ පැත්තට එන්නෝ

    මට මචන් ඔනා computer usb port ලොක් කරන්න ගොඩක් Software දලා බැලුවා එත් සාර්ථක එකක් හම්බුනේ නෑ
    Administrator acc
    කේusb portලොක් කරන්න ඔනා නෑ ලිමිටඩ් Acc ලොක් කර ගත්තොත් ඇති බන්


    ඔය දෙකම ලොක් කරත් කමක් නෑ
    බයොස් වලින් කරලා බෑ බන් අපිට ඔනා වෙලාවට usb port පාස් එකක් දිලා වගේ Open කරගන්න ඔනා

    දන්න කෙනෙක් කියනවද ලොක් උදවුවක්
    dsi-usb-lock.jpg

    :D:D
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    BIOS walin disable karapanko ithin
    එහෙම බෑහෑ බන්
    එතකොට අපිට හදිසියකට පෙන් එකක් ගහන්න බයොස් රීසෙට් කරන්න එපැයි බන්
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Bit -Locker on කරගනින් කෝ !
    7 නෙවෙයිද use කරන්නෙ !

    නෑ බන් මේක1 Computer නෙමේයි බන් ඔෆ්සි එකේ Com වලට
    win 7,Xp 2 tiyenava ban
    :yes::yes:
    හෑමොටම ලිමිටඩ් ACC දිලා තියෙන්නේ පෙන් ගහන එකයි නවත්තන්න ඔනා
    :yes: