පොඩ්ඩක් මේ පැත්තට එන්නෝ
මට මචන් ඔනා computer usb port ලොක් කරන්න ගොඩක් Software දලා බැලුවා එත් සාර්ථක එකක් හම්බුනේ නෑ
Administrator acc එකේusb portලොක් කරන්න ඔනා නෑ ලිමිටඩ් Acc ලොක් කර ගත්තොත් ඇති බන්
ඔය දෙකම ලොක් කරත් කමක් නෑ
බයොස් වලින් කරලා බෑ බන් අපිට ඔනා වෙලාවට usb port පාස් එකක් දිලා වගේ Open කරගන්න ඔනා
දන්න කෙනෙක් කියනවද ලොක් උදවුවක්