Hope you got to meet the best doctors and found a way to heal little baby asap.
ඕව හොඳ වෙයි බන්. හොඳ ඩොකෙක්ට පෙන්නපන්.
මගෙ එකක් අයින් කරා. දැන් අවුරුදු හතරක් විතර. අව්ලක් නැහැ, ඔහෙ ඉන්නව.
wachaneth loku haiyakපුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිත හය්ය කරගන්න සහෝ මානසිකව වැටෙන්න එපා.![]()
dan gana hithala newei kuwe mcn api nathi kaleka lamaya ehema purudu unoth kiyla bayataඑකක් හොඳ නම් අවුලක් නෑ. පොඩි එකාට අරක්කු බොනව නම් පරිස්සම් වෙන්න වෙයි
docterth oya kathawa kuwa wakugadu bayak athi jewath wenna meya ekak thiyena nisa awlk na kiyala eth anith active nathi wakugaduwen blood pressure enna puluwan kuwaබය වෙන්න එපා මම දන්න කෙනෙක්ගේ එක වකුගඩු වක් සහ අනිත් එකේ බාගයක් අයින් කරා. දැන් ඉන්නෙ වකුගඩු බාගයකින්
Palaweni ekata nam kanata gahala hadapan. Utama therum karala deepan. U hadei.ow mcn ehema hithanwa kollek nisa baya loku weddi drinks ehema ganna purudu unoth .anika nadayo un danagaththoth kon karai kiyala bayai
100% atha mcn sthuthiPalaweni ekata nam kanata gahala hadapan. Utama therum karala deepan. U hadei.
Dewani ekatanam ammata hukopan naadayonwa. Kari ponnayo.
Anyway umba umbey puthata kalisamak andan paarey yanna puluwan wenna jiwithayk hadapan. Sarala kathawa salli tama ona. wena bambu wadak ne.
All the best
ow mcn preradeniye children hospital eke clink damma .issarahata hari giyoth hithata nidahas sthuthiබය වෙන්න එපා බන්. අනිත් එක හොදයිනේ.හොද ඩොකෙක්ට පෙන්නපන්. අනිත් වකුගඩූව කේස් එකක් තියනවා නම් ලොකු වෙද්දි බද්ද කරන්න කියලා කියයි. ඒත් පොඩි කාලේ පොඩි බබාලට තියන ලෙඩ බහුතරයක් වයස අවුරුදු 7-8 විතර වෙද්දි ඉබේම හොද වෙනවා. පපුවේ හිල් තියන බබාලටත් මොකුත් නොකර ඉබේටම හරි යන අවස්ථා ඕනි තරම් තියනවා. ඕක නිකම්ම හොද වෙයි බන්. කලබල නොවී ඉදපන්. ඒ නිසා ගොඩ වෙදකම් නොකර හොද ඩෝකෙක් අල්ලලා චෙක් කරපන්.
hithata nidahask e wachanethඑය ජීවිත තර්ජනයක හෝ නිතර ආසාදනය වනවා නම් ඉවත් කරනවා නැතිනම් තියෙන්න අරිනවා. ඉවත් කලත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ow ehema hithanwa mcn sthuthiAwulak wena ekk ne babata.
Baya wenna epa.
අනිත් එක සාමාන්‍ය තත්ත්වයෙන් තියනවා නම් ගැටලුවක් නෑ. වෛද්‍යවරයාට තත්ත්වය පැවසීම කොහොමත් වැදගත්.hithata nidahask e wachanethkamen parissam wenna oneda wena ledakata beth gaththath eka kiyanna oneda beheth sara unoth
sthuthiතුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් බබාට ඉක්මන් සුවය ලැබේවා!!
sthuthiදරුවා සුවපත් වෙවා.... !!!
sthuthiදරුවට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා මචං...!
doctor kuwa anith ekata mokada wenne balanna kiyala masa6 n 6 ta anith eka hodai eka nisa awlk na kuwa issarahata balanna oneදැන්ම ලිස්ට් එකට ඇඩ් වෙලා ඉන්න ටිකක් ලොකු උනාම වකුගඩු බද්ධයක් කරගන්න .හැබැයි එක වකුගඩුවක් තිබ්බත් ඇති ලෙඩේ බොවෙන කේස් එකක් නොවේනම්