පොඩි අයගේ වකුගඩු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක තමයි හැමෝටම කියන්නෙ .....

    මොකටද inbox .... රහස් කියන්නෙ ...
    මෙතනම දැම්මම හැමෝටම දැනගන්න ඉවරයි නෙ ...
    හැමෝම දැනගන්න අවශ්‍ය නෑ , අදාළ කෙනා දැනගත්තම ඇති.
    හංගන්න ඕන ඛොරු ..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    හැමෝම දැනගන්න අවශ්‍ය නෑ , අදාළ කෙනා දැනගත්තම ඇති.
    ඕක තමා හෙලවෙදකමට වුනේ .......

    හංගපු එක ....

    අන්තිමට ඔක්කොම වැලලිල ගියා .....

    තමන්ට තමන්ගෙ පරපුරට ලොකුකම තියාගන්න නිසා දැණුම බෙදාගත්තෙ නෑ... මැරෙනකොට අරං ගියා ඒකනෙ වුනේ .....

    අප්පුවෝ ...... ඔයත් දන්න දේවල් පරිස්සමට හංගාගෙන ඉන්න... මැරෙනකොට අරගෙන යන්න
     
    • Like
    Reactions: Nimeshaya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක තමා හෙලවෙදකමට වුනේ .......
    ඒකට මොකුත් වෙලා නෑ.
    හංගපු එක ...
    හංගන්න ඕන තමයි ,
    අන්තිමට ඔක්කොම වැලලිල ගියා .....
    රෙද්ද තමයි
    තමන්ට තමන්ගෙ පරපුරට ලොකුකම තියාගන්න නිසා දැණුම බෙදාගත්තෙ නෑ... මැරෙනකොට අරං ගියා ඒකනෙ වුනේ .....
    ඩොක්කුන්ගෙ බේත් කොම්පැණි වලින් ඉල්ලපන්කො උන්ගෙ වට්ටෝරු දැනුම 🤭 දෙයි පම්ක 😝
    අප්පුවෝ ...... ඔයත් දන්න දේවල් පරිස්සමට හංගාගෙන ඉන්න... මැරෙනකොට අරගෙන යන්න
    ඒ වුණාට වෙදකම වැනසෙන්නෙ නෑ 😎