ඒක වකුගඩුවක් වැඩ කරන්නේ නැති උනාට අනිත් වකුගඩු වෙන් ජීවත් වෙන්න පුළුවන්
බය වෙන්න එපා
උන්ට පොඩි එකාගේ ප්‍රශ්නෙ කියන්න එපා.
sthuthuiඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
wachaneth loku deyak sthuthuiපුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රදර්.....! පරිස්සම් කරගන්න...... කාලෙන් කාලෙට චෙක් කරලා ඩොක්ටර්ස්ලට පෙන්නන්න.... සමහර කෑම වර්ග දෙන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කිවුවොත් ඒ කියන දේවල් හරියටම ෆලෝ කරන්න.... ටිකක් කැප වෙන්න වෙනවා ලොකු වෙනකන්....තෙරුවන් සරණින් ඉක්මනින් සාමාන්‍ය තත්වෙට එන්න කියලා ප්‍රාර්තනා කරනවා......
ow brother doctor kiuwe ehema .jewetha kale ledak nathuwa hitiya nam athi sthuthuino problem afaik. wakugadu walin amaruwen filter karana dewal consume karana eka adu kara nan hari. kidney awl nan hodama peradeniya. mamath 6 wasaredi kidney walata germ ekak gihin idala thiyanawa 2 months, kids' kidney ward eke, mulin kegalle hitiya unta lede hoyagannwath bari una lol. i have first hand experiance. hbi itin eke hitapu lamai dakkama sasara kala kirenwa.
oyage babata ehem awlk nathi hinda case ekak na. hariyata clinic gihin wade karanna wish you all the best!
dont worry bro.all will be fine.
Get well soon
get well soon putha, may triple gems bless you.
එක වකුගඩුවක් හොදට වැඩකරනවනම් සාමාන්‍ය ජිවිතයක් ගෙවන්න පුලුවන් කිසි අවුලක් නැතුව. උබ බය වෙන්න එපා.
දරුවට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා මචං...!![]()
වකුගඩුවෙ බිබිලි සීන් වලට කෑම පාලනය කරල වැඩක් වෙන්නෙ නෑ.ow brother doctor kiuwe ehema .jewetha kale ledak nathuwa hitiya nam athi sthuthui![]()
එහෙම වැඩ කරපු මාතර පැත්තෙ පොඩි හාමුදුරුනමකට ජපුරේ dialysis කර කර ඉන්නවා, වකුගඩු හෙව්වට ගැලපෙන එව්ව නෑ. මොනව වුණාද දන්නෙ නෑ.මචන්, බය වෙන්න එපා. ඩොකාල කියන විදිහට වැඩ කරපන්. පැටියට හොදවෙයි. දැන් ඉස්සර වගේ නෙවේ, ඕන දෙයකට විසදුම් තියෙනවනෙ.
දන්නා තරමට එක වකුගඩුවක් වැඩ කරන්නේ නැති උනාට අනිත් වකුගඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්.
පුතාට නිරෝගිමත් ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචං !!!