මේකයි සීන් එක..මගේ PC එකේ POWER SUPPLY එක ගියා මචන්ලා...ඊට පස්සේ අලුත් එකක් ගෙනත් SET කරා. දැන් එක හොඳට වැඩ. එත් PC එක BOOT වෙන්නේ නැනේ මචන්ලා...

අනිත් PARTS වල අව්ලක් පේන්නත් නෑ.හොඳට වැඩ කරා බන්. POWER SUPPLY එක විතරයි ගියෙත්. මේ වගේ වෙන්න පුළුවන් මොන වගේ හේතු හන්දද...

දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්නෝ 

අනිත් PARTS වල අව්ලක් පේන්නත් නෑ.හොඳට වැඩ කරා බන්. POWER SUPPLY එක විතරයි ගියෙත්. මේ වගේ වෙන්න පුළුවන් මොන වගේ හේතු හන්දද...

දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්නෝ 