පොඩි උදව්වක් ඕනේ හින්දි චිත්‍රපටියක් සම්

nisala12

Junior member
  • May 18, 2006
    119
    9
    18
    පොඩි උදව්වක් ඕනේ හින්දි චිත්‍රපටියක් සම්

    පොඩි උදව්වක් ඕනේ හින්දි චිත්‍රපටියක් සම්බන්ධව නම හරියට මතක නැති
    මේකේ ඉන්නේ පුංචි නිවුන් ගෑනු ළමයි දෙන්නෙක් මේ දෙන්න එක වගේ හින්ද ගෙදර අයවයි ඉස්කෝලේ ගුරුවරුන්වයි ගමතිස්සෙම රවට්ටනවා රවට්ටනවා. කතාවේ මට මතක හැටියට එක ගෑනු ළමයෙක්ව හොල්මන් ගෙදරක මන්තරකාරියකට අහුවෙනවා. පස්සේ මන්තරකාරි එක ගෑනු ළමයෙක්ට හැමදාම කුකුල්ලු ගෙන්න කියනවා තව ළමයෙක්ව හිර කරනවා. ඕකයි කතාව මට මතක හැටියට මේක tv එකෙත් ගිහින් තියෙනවා. මේකේ නම දන්න කවුරු හරි ඉන්නවානම් උදව්වක් දෙන්නකෝ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    Makdee
    orginal_4b191f6e-754d-05a8-2a55-0000427c1d8d.jpg