පොඩි උදව්වක් යාලුවනේ

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,104
    1,047
    113
    කාගෙ හරි ලග තියෙනවා නම් inventory සොෆ්ට්වෙයා එකක් මට දෙන්න පුලුවන්ද. මෙන්න මේ වැඩ ටික කෙරෙන්න ඕන.

    1. නෙට්වර්ක් එකෙ පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන.
    2. limitations තියෙන්න බෑ. (items, orders etc...)
    3. users ල 5ක් හොදටම ඕකේ.
    4. ක්‍රැක් උනාට කමක් නෑ.
    5. cloud උනත් කමක්නෑ ෆ්‍රී නම් හෝ ලිමිට් නැත්නම් ලොකුවට.
     
    • Like
    Reactions: Any.key