කාගෙ හරි ලග තියෙනවා නම් inventory සොෆ්ට්වෙයා එකක් මට දෙන්න පුලුවන්ද. මෙන්න මේ වැඩ ටික කෙරෙන්න ඕන.
- නෙට්වර්ක් එකෙ පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන.
- limitations තියෙන්න බෑ. (items, orders etc...)
- users ල 5ක් හොදටම ඕකේ.
- ක්‍රැක් උනාට කමක් නෑ.
- cloud උනත් කමක්නෑ ෆ්‍රී නම් හෝ ලිමිට් නැත්නම් ලොකුවට.