පොඩි උදව්වක්

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා මට ඔක්කොමලාගෙන් පොඩි උදව්වක් ඔනේ..

    තමන්ටම කියල ලොරියකුයි. අතේ ලක්ෂ 10කුයි තියනවනම් මොකද්ද කරන්න හිතන්නේ. :confused::confused:

    අපි හිතමුකො ලොරියට finance ගෙවන්න නැ කියලා..

    01w.jpg

    53723a.jpg

    ඔයලට කරන්න හිතෙන දේ මොකද්ද? එලකිරි එකේ හොද මොලේ තියන සෙට් එකක් ඉන්න නිසා මම මේ අහන්නේ:yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔන්න කිව්වා උදේ පාන්දරම :lol::lol:

    ude pandarama eka karala podak relax weyanko issela

    ita pase lax 10 pothe dapan FD ekak

    Lorry eka rent out karana hari .. badu adina kadayak hari balala tallu karapan

    etkota eken maseta ganak enawane

    lorry eka company ekat danna kalin pitipase tiyan badu gahanakota halicha ewa sudda karala deepan

    bump

    mata nam oka tamai hitene
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    kurudu, gammiris walata atha gahapan, goda thama

    මේකනම් හොද අදහසක්

    embilipitiya pethten gammiris, kurudu salli dila aragena colombo genath wikunapan.hotels, kada walata danna puluwan, negala yanawanam rata patawannath puluwan

    ඇබිලිපිටියේ කොහෙද බන් ගම්මිරිස් කුරුදු තියෙන්නේ...? කුරුදු තියෙන්නේ අම්බලන්ගොඩ වගේ පැතිවල.... :growl::growl::growl::growl::growl::growl:
     
    ube hakiyawan wagema asawal (kamathi fields) gana apita kiyala imuko. :)
    uba nam lorry eke driver, ubatama kiyala delivary agent kamak patan ganin machn. oya hardware items wage ewa patta.
    nathnam 10 laks walin pol wage idamak aran (hoda dura paththakin) lorry eken pol wage ewa wiunapan. (ubema pol nemei, wenin wathu walin bulk aran wikunapan)
    nathnam hoda town ekak awatin kadayak rent aran, eke vegitables sell karapan. lorry eken nuwara eliye wage gihin badu adapan machn.
    Karna deyak hithala mathala karapan machn.
    diyunu unamath ube athdakeem apith ekka beda ganin machn.
    Jaya wewa!!
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මේකනම් හොද අදහසක්

    ඇබිලිපිටියේ කොහෙද බන් ගම්මිරිස් කුරුදු තියෙන්නේ...? කුරුදු තියෙන්නේ අම්බලන්ගොඩ වගේ පැතිවල.... :growl::growl::growl::growl::growl::growl:

    gihin balapan macho panamure,gama kande, dhadayak kande, alupothdeniye :growl::growl::growl:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෑප්ටන් Jack Sparrow;16847021 said:
    ube hakiyawan wagema asawal (kamathi fields) gana apita kiyala imuko. :)
    uba nam lorry eke driver, ubatama kiyala delivary agent kamak patan ganin machn. oya hardware items wage ewa patta.
    nathnam 10 laks walin pol wage idamak aran (hoda dura paththakin) lorry eken pol wage ewa wiunapan. (ubema pol nemei, wenin wathu walin bulk aran wikunapan)
    nathnam hoda town ekak awatin kadayak rent aran, eke vegitables sell karapan. lorry eken nuwara eliye wage gihin badu adapan machn.
    Karna deyak hithala mathala karapan machn.
    diyunu unamath ube athdakeem apith ekka beda ganin machn.
    Jaya wewa!!

    :D:D:D:D:D
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචෝ මම නුවර ඉතින් මම බැලුවේ අනුරදපුරේ හරි පොලොන්නරුව වාගේ පැත්තකින් හාල් ගෙනත් බිස්නස් කරන්න කියලා.. එත් මම දන්නේ නැ බන් හරියට එ ගැන.. ඔක්කොමලාට ගොඩාක් පින් අදහස් කිව්වට..:yes::yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචෝ මම නුවර ඉතින් මම බැලුවේ අනුරදපුරේ හරි පොලොන්නරුව වාගේ පැත්තකින් හාල් ගෙනත් බිස්නස් කරන්න කියලා.. එත් මම දන්නේ නැ බන් හරියට එ ගැන.. ඔක්කොමලාට ගොඩාක් පින් අදහස් කිව්වට..:yes::yes:

    මචන් මේ මට ටික කලෙකට කලින් මගේ යාලුවෙක් කියපු වැඩක් මචන් ඔය අනුරපුරේ වගේ පැතිවල ගොවියෝ මචන් ගොඩක් නය වෙලා තමයි ගොවිතැන් කරන්නේ එක නිසා මචන් අස්වැන්න ලැබුන ගමන් කොහොම හරි විකුනන්න තමයි හදන්නේ නය බේරන්න ඕනේ නිසා, ඒක නිසා ගොඩක් අඩුවට බදු දෙනවා, මගේ යාළුවා කිවුවේ අන්න ඒ කාලෙට ඇවිල්ල ලොරියක් අරගෙන බඩු එකතුකරගෙන ගබඩා කරගන්න කියල(මිරිස්,හාල්) වගේ දේවල්, ඊට පස්සේ මිල වැඩි කාලෙට විකුනන්න කියල නමුත් එක කරන්න ගබඩා පහසුකම් තියෙන්න ඕනේ. අයිඩියා එකක් විතරයි......
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචෝ මම නුවර ඉතින් මම බැලුවේ අනුරදපුරේ හරි පොලොන්නරුව වාගේ පැත්තකින් හාල් ගෙනත් බිස්නස් කරන්න කියලා.. එත් මම දන්නේ නැ බන් හරියට එ ගැන.. ඔක්කොමලාට ගොඩාක් පින් අදහස් කිව්වට..:yes::yes:

    hal gannawanam ganna wenne v molakein mokada hama gaviyama kelinma v mole karayata denawa hama kannekedima pita ayata denne na.

    kandy wala innawnam sadikka wage ewa hoyala genalla wekunapan.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    kurunagalin hari polonnaruwen hari leli pol ganin. ehe ekek set kara gena train 1e genna ganin. ubalage gedara idan pol leli gahala, lorry 1n than than wala gihin wikunapan. leli pol godak adui gaana. train 1e gena nisa cost 1 adui
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    kurunagalin hari polonnaruwen hari leli pol ganin. ehe ekek set kara gena train 1e genna ganin. ubalage gedara idan pol leli gahala, lorry 1n than than wala gihin wikunapan. leli pol godak adui gaana. train 1e gena nisa cost 1 adui

    :yes::yes::yes: