පොඩි උන් අප්පිරියාව ?

halfwit

Member
Oct 24, 2014
46
2
0
Grave yard
පොඩි උන් අප්පිරියාව ?


මේක අහන්නම හදපු ෆේක් අකෞන්ට් එකක් නං නෙමේ. මට මේක සිරාවටම මාර ප්‍රශ්නයක් බං. මට පොඩි උන් දැක්කාම සිරාවටම හෙන අප්පිරියයි බං. පොඩි උන් කියන්නෙ යංතං ඇවිදින වයසෙ ඉපදුන ගමංම වගේ වයසෙ උන්ව. අවුරුදු 3 4 වගේ උන් දැක්කට එහෙම අප්පිරිය හිතෙන්නෙ නෑ. ළදරුවන්ව දැක්කාම, උන් කතා කරන කටහඬ, ඔවෑ කියල අඬන සද්දෙ, හිනාවෙන සද්දෙ මේ සේරම ඇහෙනකොට දකිනකොට අප්පිරියාවක් එනව බං :(
මේක අද ඊයෙ ඉඳන් තියෙන එකක් නෙමේ. මං දන්න කාලෙ ඉඳන්ම මෙහෙමයි. මං ජීවිතේට කිසිම ළදරුවෙක්ව අල්ලලවත් නෑ බං. වෙන උන් ළදරුවන්ව දැක්කාම අතින් අල්ලනව දිව දානව හෙන විකාර කෝටියයි බං. මට මෙව්ව දකිද්දිත් හෙන අවුල්. පොඩි එකෙක් දිහා බලන්නවත් හිතෙන්නෑ. කොහෙ හරි බබ්බු ඉන්න තැනකට ගියාම බබෙක් ඇවිත් මගෙ ඇඟේ එහෙම එල්ලෙයි කියල පට්ට බයෙන් බං ඉන්නෙ. අල්ලන්නත් අප්පිරිය කොට ඇඟේ එල්ලෙන්න ආවාම මං ගසල දාල දුවන්නයැ බං :/ විලිලැජ්ජාවයිනෙ.

මෙච්චර කල් මේක ප්‍රශ්නයක් තිබ්බෙ නෑ බං. මං හිතං හිටියෙ කාටවත් මගෙ මේ අමුතු මෙව්ව එක එච්චර මීටර් නෑ කියල. ඒත් පහුගිය දාක පිරිතක් සෙට් වුනා. :( ඔතන්ට ගිහිං ඉන්දැද්දි එකෙක් ඇහුව කියාංකො මගෙන් ඇයි මං බබ්බුන්ව වඩාගන්නැත්තෙ, උන්ව හුරතල් කරන්නැත්තෙ කියල ? පොලොව පලාගෙන යන්න හිතුන සිංහලු. :/ පැත්තකට වෙලා මගේ පාඩුවෙ ඉන්දැද්දි මෙහෙම එකක් ඇහුවාම කොරවෙනවනෙ. දැන් මේක මාර ප්‍රශ්නයක් බං. තව මල ගෙවල් කීයක් නං සෙට් වෙයිද. ඔය තැන් වලට බබ්බුත් එනවනෙ. නිකමට හරි යාලුවෙක්ගෙ හරි බබෙක්ව ඌ විනාඩියකටවත් බලාගන්න කියල දීල ගියොත් මං මොනාද දෙයියනේ කරන්නෙ ? :O

මේක මට විතරක්ම තියෙන ප්‍රශ්නයක්ද බං :( මෙහෙම හිතෙන තව උන් ඉන්නවද ? මිනිස් ළදරුවන්ට විතරයි බං මෙහෙම අප්පිරියාවක් දැනෙන්නෙ. බලු පැටව් පූස් පැටව් දැක්කම නං ආස හිතෙනව. මොකෑ බං මේකට කරන්නෙ ?
මනෝ ඩොක්කු හම්බවෙන්න යන්න නං කියන්න එපා. ඔව්වගෙ යන්න වෙලාවක් නෑ බං :(
මේක අනාගතේ බරපතල ප්‍රශ්නයක් වෙයිද බං ?
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මනෝ වෙෙද්‍යවරයෙක් හම්බවෙයන්, නැත්නම් වැදලා කියන්නම් බං ජිවිතේටවත් දරැවෝ හදන්න ඒපා. අද කාලේ අහන්න තියෙන ඒ්වා දැක්කම පොලොව පලන් යන්න හිතෙනවා.
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    මනෝ වෙෙද්‍යවරයෙක් හම්බවෙයන්, නැත්නම් වැදලා කියන්නම් බං ජිවිතේටවත් දරැවෝ හදන්න ඒපා. අද කාලේ අහන්න තියෙන ඒ්වා දැක්කම පොලොව පලන් යන්න හිතෙනවා.

    එහෙම මරන්න හිතෙන්නෙ කේන්ති යන්නෙ නෑ බං. අප්පිරියාව විතරයි. මං කරන්නෙ බබ්බු ඉන්න තැන් මඟාරින එක. :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එහෙම මරන්න හිතෙන්නෙ කේන්ති යන්නෙ නෑ බං. අප්පිරියාව විතරයි. මං කරන්නෙ බබ්බු ඉන්න තැන් මඟාරින එක. :(

    ඒ උනාට මිනිස්සුන්ට හිල් විදලා ලුණු වතුර මිරිස් දාන්න හිතන උන් ඉන්නව බං
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    ඒ උනාට මිනිස්සුන්ට හිල් විදලා ලුණු වතුර මිරිස් දාන්න හිතන උන් ඉන්නව බං

    මිනිස්සුන්ව අප්පිරිය නෑ බං. මිනිස්සුන්ව අප්පිරිය නං බස් එහෙකවත් යන්නෙ කෝමද. ළදරුවන්ව විතරයි බං :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath ehemai ban...podi un adanakota mata nan oluwa wikara wenawa..wate un ane cute kiyaddi mata nan melo feeling ekak enne ne:baffled:.oka tamangema lamayek hambunama hariyay...:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක මනසේ ඇතිවෙලා තියන විකෘති තාවයක්. හිතලම නිවැරදි කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඕක කොහොමටවත් සාමාන්‍ය දෙයක් නොවෙයි කියලා හොදින් හිතට ගන්න.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    mehama kathwak ahuwamai,.mamanm harima assawen ena babekwa hada ganna,
    sirrawata mata hinenuth penenne mn babalawa hurathal karana widhiha..
    ekmanata badagannami hithenne..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mara dial ekak ne ban uba.oka pissuwak...
    mage yaluwek hitiya issara uta angawikala aya penna be...mama uta kocchara pahadili karala dunnath u angawikala kenek dakkama kelath gahanawa...keri dial eka...
    eka eka warge minissu innawa ban...uba oka hada ganna balapan
     
    මන් AL කරන කාලේ අපේ පන්තියේ හිටියා කෙල්ලෙක්. එකිටත් උබට තියෙන සිද්දියම තියෙනවා..:dull: අපි ඒකිව චාටර් කරනවා ළමයෙක් හදන්න වුන දවසට තේරෙයි කියලා. :sorry: උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා. :yes::yes: දැන් නම් කොහේද මන්ද. :dull: