~පොඩි~එකාගෙ~වැඩ~
එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා දන්නවද දන්නේ නෑ.. Djspk කියලා
පොර හිතන් ඉන්නේ මාර වැඩ්ඩා කියලා
ඒ උනාට දන්න මගුලක් නෑ..කොයි වෙලෙත් ඇහුවොත් කියයි මචන් මං කෝඩ් එකක් ගහනව කියලා
අනෙ ඌයි මායි ගහන කෝඩ්
මූ ඉපදිච්ච දවස් වලත් කොටල කොටල දැන් අවශ්‍ය උපාංග ඔක්කොම මොට්ට කරන්ලු ඉන්නේ
මට බය ඕක කසාද බැන්ද දවසටත් හනිමුන් එක වෙලාවෙත් ලැපක් අරන් කෝඩ් කොට කොට ඉදීද කියලා

එහෙම උනොත් ඉතින් කොටන්න වෙන්නේ අපිට තමා ඕං

මූ කෝඩ් කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 6000 වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ..

වෙලාව තිබ්බ නම් බාල්දියක්ම ගහනවා
එහෙනම් ඇස් පී කේ කොන්ග්‍රැට්ස්
තවත් කොටන්න ලැබේවා

දිගටම කොටන්න ලැබෙන්න ඔනී