~පොඩි~එකාගෙ~වැඩ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~පොඩි~එකාගෙ~වැඩ~

එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා දන්නවද දන්නේ නෑ.. Djspk කියලා



පොර හිතන් ඉන්නේ මාර වැඩ්ඩා කියලා :cool:
ඒ උනාට දන්න මගුලක් නෑ..කොයි වෙලෙත් ඇහුවොත් කියයි මචන් මං කෝඩ් එකක් ගහනව කියලා
අනෙ ඌයි මායි ගහන කෝඩ් :P
මූ ඉපදිච්ච දවස් වලත් කොටල කොටල දැන් අවශ්‍ය උපාංග ඔක්කොම මොට්ට කරන්ලු ඉන්නේ :lol:
මට බය ඕක කසාද බැන්ද දවසටත් හනිමුන් එක වෙලාවෙත් ලැපක් අරන් කෝඩ් කොට කොට ඉදීද කියලා :shocked: :lol:
එහෙම උනොත් ඉතින් කොටන්න වෙන්නේ අපිට තමා ඕං :rolleyes: :rolleyes:

මූ කෝඩ් කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 6000 වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ :frown:
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ.. :rofl::rofl:
වෙලාව තිබ්බ නම් බාල්දියක්ම ගහනවා :P

එහෙනම් ඇස් පී කේ කොන්ග්‍රැට්ස් :D
තවත් කොටන්න ලැබේවා ;)


computer_programmer.gif
computer_programmer.gif
computer_programmer.gif
computer_programmer.gif
computer_programmer.gif
computer_programmer.gif


congratulations_baby.gif


baby_congrats.gif
 
  • Like
Reactions: DjSpK

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැම වෙලාවෙම බිසී, නිකමට ඇහුවොත් බිසී බන්...
    රී බුක් එකක් බලනවා,
    කෝඩ් එකක් ගහනවා,
    කෙල්ලට කෝල් කරන්නේ නම් නෑ:rofl:

    ඔය වගේ වැඩ කෝටියයි, හැබැයි වැඩ්ඩා... කවුරුත් නොකරන වැඩ කරන්න පුළුවන්..

    ගෑණු ඉස්කෝලවලට පේන්න වැඩකෑලි දාන්න හරිම දක්ෂයි...

    කොහොම හරි බිසී නැති වෙලාවට පෝස්ට් දාලා 6000ක් ගහලා...
    බලෙන්ම ඔය පෝස්ට් ටික ගැස්සුවට අපිට ගානක් දෙන්න ඕනා

    ලාවට කොන්ග්‍රැට්ස්, DjSpk
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අහහ අහන හැම එකාම කියලා තියෙන්නෙ මුගෙ කෙටිල්ල ගැන නෙ:shocked:
    මාර කෙටිල්ලක්නෙ:baffled: දිගටම කොටන්න ලැබෙන්න ඔනී:P
    මගෙ සීතල සුබ පැතුම් මචන්:)
    ජය වෙවා
    11.gif