පොඩි එකාට ඉස්කෝලයක්
පොඩි එකා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව semi govrnment හරි private හරි එකකට දාන්න. Carey college තමයි හිතාගෙන ඉන්නේ. wesley college 5laks වගේ ගන්නවලු.
ඒ වගේ කරන එක හොඳයිද, එහෙම නැත්නං International school එකකට යවන්න තමයි හිතාගෙන ඉන්නේ. wife ඒකට වැඩිය කැමති නෑ. ළමය සංකර වෙයි කියල.
මේ ප්රශ්නෙට එළකිරි සහෝදරයො මුණ දීල ඇති. මොකද්ද හොඳම විදිය කියල උදව්වක් දෙන්න.