ado achchita hal garanawa kyna eke theruma danna ekek kyhnk sirawata danne na bn:( එකියන්නේ බන් ඉස්සර ආච්චිලගේ කටේ දත් නෑ නේ. ඉතින් හාල් ගැරන්ඩ ඕන නැ.ගල් තිබුනත් හපන්න බැරි නිසා. ඕක පස්සේ වෙන තේරුමකින් යොදාගත්තේ..