පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් හයි කොරල

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ටීවි එක ඔන් වෙන්නෙ නැති නිසා කෙනෙක්ට කියල හදවගත්ත..
    ගෙදර ගෙනල්ල දාල බැලින්නං ටික් ටික් ගාල රිලේ එක ඔන් වෙනව ඕෆ් වෙනව දිගටම :D
    ආයෙ ගෙනිච්ච, එතන දාල බැලුව. බඩු වැඩ :P
    සීන් එක මෙහෙමයි. අපේ ගෙවල් පැත්තෙ හරියටම 230 එන්නෙ නැතුව ඇතිලු
    මිනිහ මට මල්ටි මීටරේට ගහලම පෙන්නුව එයාලගෙ හරියටම 230 එනව කියල..
    මේ ටීවි ‍110-240 ත් අතර ඕන වෝල්ටේජ් එකකට වැඩ නේද කියල මම ඇහුව..
    දැං මෙයා දාල තියෙන ට්‍රාන්ස්ෆෝමරේට ඒ කතාව හරියන්නෙ නෑලු. හෙන පොඩි ට්‍රාන්ස්ෆෝමරයක්. එයා ඒකෙන් වෝල්ට් 6ක් එන විදියටලු හැදුවෙ.. අපේ කරන්ට් එක අඩු නිසා 5යි දශම ගාණක් වෙන්ඩ ඇති එන්නෙ..
    ඒකයි ඕන් ඕෆ් රිලේ එක දිගටම ටික් ටික් ගාන්නෙ..
    දැං මට උඹලගෙන් දැනගන්ඩ ඕන, මේක දාල තියෙන්නෙ ස්ටෑන්ඩ්බයි කරන්ට් එක ගන්ඩද ?
    මුලු පවර්සප්ලයි එකම රිප්ලේස් කරන්ඩ නෙමේනෙ.. :confused:

    විස්තර මදී මචං කියන්න..... සකිට් එකේ ෆොටෝ එකක් හරි, ඩයග්රම් එක හරි, මුකුත්ම නැත්නම් මොඩ්ල් එක හරි කියපන්. ඔකේ ලොකු සීන් එකක් නැතුව ඇති. දැම්මොත් හරියටම බලලා කියන්නම්......
     

    AnuradhaRa

    Well-known member
  • විස්තර මදී මචං කියන්න..... සකිට් එකේ ෆොටෝ එකක් හරි, ඩයග්රම් එක හරි, මුකුත්ම නැත්නම් මොඩ්ල් එක හරි කියපන්. ඔකේ ලොකු සීන් එකක් නැතුව ඇති. දැම්මොත් හරියටම බලලා කියන්නම්......

    sony kv-2199xf
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    CRT මචං

    Sony KV-2199XF

    මට පෙන්නේ ලෙඩේ හොයාගන්න බැරුව ඌ අටවල දීල කියල. මොකද ඕවයේ ට්‍රාන්ස්ෆෝමර් දාන්න හේතුවක් නෑ. කොතනහරි වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා එතනට ඔය ට්‍රාන්ස්ෆොමරෙන් සප්ලයි දීල. හැබැයි වැඩි දවසක් යන්න කලින් උඹට තව වියදම් කරන්න වෙයි වගේ.

    මට හිතෙන්නේ ස්ටෑන්ඩ්බයි, වෙනවා ඇත්තේ කරන්ට් ඒක මදි නිසා ඩිගුසින් කොයිල් ඒක ඔන්වෙද්දී තව ටිකක් කරන්ට් ඒක මදි වෙලා ආයේ ඔෆ් වෙනවා. ඔය චක්‍රය දිගටම කැරකෙනවා. හරියට හදන්න කියපන් ට්‍රාන්ස්ෆෝමර් නොදා.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    sony kv-2199xf

    මේකේ ට්‍රාන්ස්ෆෝමර් 5ක් තියෙනවා බං. ටක් ටක් ගාලා සද්දයක් එන්නේ ගොඩක් වෙලාවට FLYBACK එකේ issue එකකට. මොන ට්‍රාන්ස්ෆෝමර් එකද වෙනස් කලේ....:rolleyes::rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරියෙ ඉලෙක්ට්‍රොනික්ස් ගැන දෙයක් අහගන්ඩ කට්ටිය නෑ..
    එළකිරියෙ ලොකු අඩු පාඩුවක් ඒක..
    මට ඕක කලිනුත් තේරුණා..


    UMBATAma oya wage prashna enne umbe intrst wadi kamata... :yes::yes:

    ahana hama magulema electronic keali tibe...


    ara whitewalker ge zombie wage :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට හිතෙනව අපේ පැත්තෙත් 230 එන්නෑ කියල :sorry: :sorry:
    චෙක් කරන්න මල්ටි මීටරයක් නෑ :sorry: :sorry:
    එයිං එකක් කීයක් විතර වෙනවද ? :confused: :confused:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    500 ඉදන් තියෙනවා. ඒත් 1000ට වඩා වැඩි එකක් ගනින්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුරාධ... ඔය PCB එකේ පින්තූරයක් දාපන්. .. එතකොට කියන්නම් හරියටම මොකද වෙලා තියෙන්නෙ, මොකක්ද කරන්න ඕනෙ කියල. .....
     

    AnuradhaRa

    Well-known member
  • මේකේ ට්‍රාන්ස්ෆෝමර් 5ක් තියෙනවා බං. ටක් ටක් ගාලා සද්දයක් එන්නේ ගොඩක් වෙලාවට FLYBACK එකේ issue එකකට. මොන ට්‍රාන්ස්ෆෝමර් එකද වෙනස් කලේ....:rolleyes::rolleyes::rolleyes:

    ඔන්න කිව්ව කතාවක් :angry:
    ටීවි එක ඔන් වෙන රිලේ එකේ සද්දෙ මචං එන්නෙ..
    මට පුලුවන්නං බ්ලොක් ඩයග්‍රම් එක නෙමේ, තියේනං මේකෙ සර්කිට් ඩයග්‍රම් එක හොයල දියං
    මට එපා වුණා හොයල
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ... ඔය PCB එකේ පින්තූරයක් දාපන්. .. එතකොට කියන්නම් හරියටම මොකද වෙලා තියෙන්නෙ, මොකක්ද කරන්න ඕනෙ කියල. .....

    ටීවි එක ආයෙ හදන්ඩ දුන්න බං..
    හෙට හම්බවෙයි. පස්සෙ වටේටම ෆොටෝ ගහල දාන්නං :P
     

    AnuradhaRa

    Well-known member

  • මට පෙන්නේ ලෙඩේ හොයාගන්න බැරුව ඌ අටවල දීල කියල. මොකද ඕවයේ ට්‍රාන්ස්ෆෝමර් දාන්න හේතුවක් නෑ. කොතනහරි වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා එතනට ඔය ට්‍රාන්ස්ෆොමරෙන් සප්ලයි දීල. හැබැයි වැඩි දවසක් යන්න කලින් උඹට තව වියදම් කරන්න වෙයි වගේ.

    මට හිතෙන්නේ ස්ටෑන්ඩ්බයි, වෙනවා ඇත්තේ කරන්ට් ඒක මදි නිසා ඩිගුසින් කොයිල් ඒක ඔන්වෙද්දී තව ටිකක් කරන්ට් ඒක මදි වෙලා ආයේ ඔෆ් වෙනවා. ඔය චක්‍රය දිගටම කැරකෙනවා. හරියට හදන්න කියපන් ට්‍රාන්ස්ෆෝමර් නොදා.

    අම්මට සිරි නියම පැහැදිලි කිරීමක්
    රෙප් දුන්න.. 12+
    අලුත් දෙයක් මාත් දැනගත්ත
    තැන්කියු මචං ;)
     

    AnuradhaRa

    Well-known member
  • මටත් එකක් ගන්ඩ ඕන
    මගේ ඇනලොග් එක දැං වැරදියට පෙන්නන්නෙ.. ඒ දවස්වල රුපියල් 600කට වගේ ගත්තෙ.. දැං ගොඩක් කල්..

    මේ දෙකින් හොඳ මොකක්ද ?

    index_14.jpg


    2100/=



    multimeter-digital-9v-lcd-multifunction-uni-t-ut30b-4099441-origin_1_.jpg


    1550/=
     
    Last edited:

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    mata hitena hatiyata ubage technician gal mattuwak dala thiyenne
    stand by valtage eka 5v haanna. main power system eke awlak athi.

    ubata karanna thiyana leesima deya tama u-tama kiyala transformar eka 9v walata maru kara ganin. u-ta kiyapan 7805 regulator ekak gahanna kiyala transformer ekata passe. etakota voltage eka drop unath stand by 5v enawa.
     
    • Like
    Reactions: AnuradhaRa