පොඩි ණයක් ගන්න ඕනේ

Naamal87

Member
Oct 4, 2016
26
8
3
පොඩි ණයක් ගන්න ඕනේ

අනේ මචන්ලා. හදිස්සියකට ‍ලක්ෂ දෙකක ණයක් ඕන වෙලා තියෙනවා. බැංකුවලින් ඉල්ල ඉල්ල ඉන්න බෑ. පොළියට ණය දෙන කවුරැහරි කෙනෙක් දන්නවානම් කියන්න. ලොකු උදව්වක්...
:confused::confused::confused:
 
  • Like
Reactions: BIG-BOSS

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    :confused::nerd:
     
    :confused::confused:හරි බන් එහෙට මෙහෙට කරකවලා මොනව හරි කරන්න පුලුවන්. ඒත් පොළියට ගන්නේ කොතනින්ද?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.

    :nerd::no:
    5laks dapu paliyata HSBC 1kn credit card 1k issue krnwda bn..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.

    ela wadee
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :nerd::no:
    5laks dapu paliyata HSBC 1kn credit card 1k issue krnwda bn..
    දෙනවා බන්. ලක්ශ 5ක් සේවින්ග්ස් එකක දාන ඔනා එකෙකුට ලක්ශ 2ක ලිමිටෙකකට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා. ලක්ශ 5 බැන්කුවේ තිබීම නිවර්ය නැ. මාස දෙකක් යනකන් ලක්ශ 5ට වඩා අඩු උන ගමන් 1500ක් මාසෙට කපනවා. ඒකත් කපන්න බැන්කුවේ අකවුන්ට් එකේ සල්ලි නැති උනොත් account එක ක්ලොස් වෙනවා, ඊලග අවුරුද්දේ ඉදන් ක්‍රෙඩිට් කාඩ් එකට ඇනුවල් ෆී එකක් හැටියට් 4500ක් ගන්නවා. ලක්ශ 5 දිගටම තිබ්බොත් 4500ක ඇනුවල් ෆී එක නැ. කැශ් විත්ඩ්‍රො කරන්න පුලුවන් ලක්ශයයි කාඩ් එකෙන්, පර්චේස් පුලුවන් තව ලක්ශෙක. අරූ කිව්වා වගේ ස්ක්‍රිල් වගේ දාල පර්චේස් හැටියට අනිත් ලක්ශෙත් ඇද්දැකි. මාස්ට 4% ගානේ පොලියයි මුදලයි ගෙවන්න ඔනා ලක්ශ 2කට මාසෙට 10000ක් විතර එයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොලු තියන්න හිතාගෙන නම් HSBC ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා මලාට ඒක කරන්න බැ. නය ගෙවන්න පුලුවන් නම් විතරක් ගනින්. ගෙවන දවස් පහු උනොත් ඇඩිශනල් රුපියල් 100ක් ඇඩ් වෙනව පොලියට අමතරව. මාස දෙක නොගෙවා හිටියොත් තුන් වෙනි මාසේ ගෙදරට ලියුම් එනව ලීගල් ඩිපාර්ට්මන්ට් එකෙන්. හතරවෙනි මාසේ ඉදන් නඩු. නඩු දාන්න අවසර දෙන්නේ මහ බැන්කුව නිසා ආයේ ගැලවීමක් නැ. මම දන්න එකෙකුට ඔහොම වෙලා අන්තිමට ගේ වෙන්දේසි කරලා උගේ ඇසට් එකක් හැටියට අරගෙන බැන්කුවේ ගාන ගත්තා ඉතුරුවා අරූට දුන්නා. ඒ නිසා උබේ නමට වෙන මුකුත් නැ බැන්ක්‍රප්ට් රස්සවල් නැ ඒ මුකුත් කියලා හරියන්නේ නැ. ක්‍රිබ් එකේ බ්ලැක්ලිස්ට් වෙනව අඩු තරමේ සිම් එකක්වත් ගන්න බැ. මැරෙනවා හොදයි කියලා හිතෙයි. කිසිම වානිජ ගනුදෙනුවක් බැ. ඒ නිසා දෙන්නම් වාලේ අරගෙන අමාරුවේ වැටෙන්න එපා.
     
    Naamal87

    Member
    Oct 4, 2016
    26
    8
    3
    දෙනවා බන්. ලක්ශ 5ක් සේවින්ග්ස් එකක දාන ඔනා එකෙකුට ලක්ශ 2ක ලිමිටෙකකට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා. ලක්ශ 5 බැන්කුවේ තිබීම නිවර්ය නැ. මාස දෙකක් යනකන් ලක්ශ 5ට වඩා අඩු උන ගමන් 1500ක් මාසෙට කපනවා. ඒකත් කපන්න බැන්කුවේ අකවුන්ට් එකේ සල්ලි නැති උනොත් account එක ක්ලොස් වෙනවා, ඊලග අවුරුද්දේ ඉදන් ක්‍රෙඩිට් කාඩ් එකට ඇනුවල් ෆී එකක් හැටියට් 4500ක් ගන්නවා. ලක්ශ 5 දිගටම තිබ්බොත් 4500ක ඇනුවල් ෆී එක නැ. කැශ් විත්ඩ්‍රො කරන්න පුලුවන් ලක්ශයයි කාඩ් එකෙන්, පර්චේස් පුලුවන් තව ලක්ශෙක. අරූ කිව්වා වගේ ස්ක්‍රිල් වගේ දාල පර්චේස් හැටියට අනිත් ලක්ශෙත් ඇද්දැකි. මාස්ට 4% ගානේ පොලියයි මුදලයි ගෙවන්න ඔනා ලක්ශ 2කට මාසෙට 10000ක් විතර එයි.

    :yes::yes::yes: නියමයිනේ.