ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.

හරි බන් එහෙට මෙහෙට කරකවලා මොනව හරි කරන්න පුලුවන්. ඒත් පොළියට ගන්නේ කොතනින්ද?ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.

ලෙසිම ක්‍රමේ, පොලියට ගනින් ලක්ශ 5ක්. දාපන් HSBC එකේ (ෆික්ස්ඩ් ඔනා නැ ) ගනින් ලක්ශ 2ක ලිමිට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක්. කාඩ් එක අපු ගමන් ලක්ශ පහගනින්, පොලියට දුන්නු එකාට පොලිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් ගෙවපන්. ඇඩ් කරපන් කාඩ් එක ස්ක්‍රිල් එකට. දපන් ලක්ශ දෙක කාඩ් එක මැක්ස් වෙන්න. දැන් බොට තියෙන්නේ මාසේ ගානේ 10000 විතර කාඩ් එකට දාන්න.
දෙනවා බන්. ලක්ශ 5ක් සේවින්ග්ස් එකක දාන ඔනා එකෙකුට ලක්ශ 2ක ලිමිටෙකකට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා. ලක්ශ 5 බැන්කුවේ තිබීම නිවර්ය නැ. මාස දෙකක් යනකන් ලක්ශ 5ට වඩා අඩු උන ගමන් 1500ක් මාසෙට කපනවා. ඒකත් කපන්න බැන්කුවේ අකවුන්ට් එකේ සල්ලි නැති උනොත් account එක ක්ලොස් වෙනවා, ඊලග අවුරුද්දේ ඉදන් ක්‍රෙඩිට් කාඩ් එකට ඇනුවල් ෆී එකක් හැටියට් 4500ක් ගන්නවා. ලක්ශ 5 දිගටම තිබ්බොත් 4500ක ඇනුවල් ෆී එක නැ. කැශ් විත්ඩ්‍රො කරන්න පුලුවන් ලක්ශයයි කාඩ් එකෙන්, පර්චේස් පුලුවන් තව ලක්ශෙක. අරූ කිව්වා වගේ ස්ක්‍රිල් වගේ දාල පර්චේස් හැටියට අනිත් ලක්ශෙත් ඇද්දැකි. මාස්ට 4% ගානේ පොලියයි මුදලයි ගෙවන්න ඔනා ලක්ශ 2කට මාසෙට 10000ක් විතර එයි.
5laks dapu paliyata HSBC 1kn credit card 1k issue krnwda bn..

නියමයිනේ.