පොඩි පර්යේෂණයක් (research)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹට හීනෙන් පේන එක වෙනවට වඩා උඹට වෙච්ච දෙයක් හීනෙන් පෙනීමක් වෙන්නෙ.
අපි මොකක් හරි සිදුවීමක් ගැන නැවත නැවත ආවර්ජනය කරනකොට ඒ මතකය අප්ඩේට් වෙනවා. අපි ඊට කලින් සැරේ ආවර්ජනය කරපු එකට ආසන්න එකක් තමා ඊලඟ සැරේට ආවර්ජනය කලාම මතක් වෙන්නෙ.
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නියමයි බන්.උබ මම හිතන් හිටපු එකා නෙමෙයි.
    11.gif
    11.gif


    ඇත්ත කතාව.අපි දෙයක් ගැන ඕනාවට වඩා විශ්වාස කරන්න ගියාම, අන්තිමට ඒකම තමයි ඇත්ත කියලා හිතන්න පුරුදු වෙනවා.කොහොම උනත්, මම මේ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනා. :cool::cool:

    එල එල ..
    11.gif
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නම් මම වැඩිපුර කල්පනා කරන දේ ගැන තමයි හීන පේන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ හින නම් කවදා වත් ඇත්තට වෙලා නෑ... හැබැයි මෙහෙම දේකුත් තියනවා අපි දකින හිනවලින් කොටසයිනේ අපිට මතක තියෙන්නේ එක නිසා එක ඇත්තට උනත් අපිට මත්වෙන්නේ නෑ මේක හීනෙන් දැක්ක නේද කියල. සමහර අයට හිනා මතක ඉන්නෙම නෑ කියනවනේ. මට අර deja vu සින් එක නම් තියනව.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හීන හැමදාම පේනවා, විශේෂයි කියල හිතෙන හීන උදේට මතක් වෙනවා හොදට.
    ගොඩක් වෙලාවට ඒ හීන ඇත්ත වෙනවා, කිව්වා වගේ ලගින් හරී යනවා.
    හැබැයි මම වැඩිය හිතන්නේ නෑ
    මොකක් හරි එහෙම උනාම තම මතක් වෙන්නේ මෙහෙම සින් එකක් හීනෙන් දැක්කනේ කියලා.
    අනේ මන්දා බන් වැඩිය හිතන්නේ නෑ නරක දේවල් පෙන්නේ නැති නිසා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හීන පේන්නෙ දවල්ට. ඒවත් හුඟක් වෙලාවට සෙක්ස් රිලේටඩ් ;):sorry:

    අනාගතේදි වෙන දෙයක් රෑට හීනෙන් දකිනව කියල කෙනෙකුට හිතෙන්නෙ පොඩි අප්සෙට් එකක් නිසා කියලයි මම හිතන්නෙ. ඔයාට මම උපදෙසක් දෙන්නම් පුලුවන් නම් කරන්න. රිසල්ට් එකත් එළකිරියෙම දාන්න කාටත් දැනගන්න.

    දිනපතා රෑට දැකපු හීනෙ *උදේම* පොතක ලියන්න. දිනයත් සඳහන් කරන්න. ඊට පස්සෙ හීනෙ දැකපු දේ සැබෑ උනා කියල හිතෙන සිදුවීමක් උනොත් එදාම *හවස* පොතේ ලියන්න.

    අවංකව කලොත් ඔයාට ඇත්ත වැටහෙයි.
     

    blue_in_rio

    Well-known member
  • මගෙ හින නම් කවදා වත් ඇත්තට වෙලා නෑ... හැබැයි මෙහෙම දේකුත් තියනවා අපි දකින හිනවලින් කොටසයිනේ අපිට මතක තියෙන්නේ එක නිසා එක ඇත්තට උනත් අපිට මත්වෙන්නේ නෑ මේක හීනෙන් දැක්ක නේද කියල. සමහර අයට හිනා මතක ඉන්නෙම නෑ කියනවනේ. මට අර deja vu සින් එක නම් තියනව.

    එක්තරා විදියකට මමත් මේ සීන් එකත් එක්ක ඔය Deja vu සීන් එක ගලපන්න හැදුවා.ඒත් ඒක තව ටිකක් සංකීර්ණ තත්ත්වයක්. :oo::oo:

    හීන හැමදාම පේනවා, විශේෂයි කියල හිතෙන හීන උදේට මතක් වෙනවා හොදට.
    ගොඩක් වෙලාවට ඒ හීන ඇත්ත වෙනවා, කිව්වා වගේ ලගින් හරී යනවා.
    හැබැයි මම වැඩිය හිතන්නේ නෑ
    මොකක් හරි එහෙම උනාම තම මතක් වෙන්නේ මෙහෙම සින් එකක් හීනෙන් දැක්කනේ කියලා.
    අනේ මන්දා බන් වැඩිය හිතන්නේ නෑ නරක දේවල් පෙන්නේ නැති නිසා.

    හැමෝටම හීන් පේනවා මචන්.වැඩේ වෙලා තියෙන්නේ පේන හීන අපිට අමතක වෙන එක.හීන නොපෙනන අයත් මේ ලොකේ ඉන්නවා.හැබැයි ඒ සියලු ක්ලේශයන් නසලා රහත් වෙච්ච උත්තමයෝ විතරයි. :):)
     

    blue_in_rio

    Well-known member
  • මට හීන පේන්නෙ දවල්ට. ඒවත් හුඟක් වෙලාවට සෙක්ස් රිලේටඩ් ;):sorry:

    අනාගතේදි වෙන දෙයක් රෑට හීනෙන් දකිනව කියල කෙනෙකුට හිතෙන්නෙ පොඩි අප්සෙට් එකක් නිසා කියලයි මම හිතන්නෙ. ඔයාට මම උපදෙසක් දෙන්නම් පුලුවන් නම් කරන්න. රිසල්ට් එකත් එළකිරියෙම දාන්න කාටත් දැනගන්න.

    දිනපතා රෑට දැකපු හීනෙ *උදේම* පොතක ලියන්න. දිනයත් සඳහන් කරන්න. ඊට පස්සෙ හීනෙ දැකපු දේ සැබෑ උනා කියල හිතෙන සිදුවීමක් උනොත් එදාම *හවස* පොතේ ලියන්න.

    අවංකව කලොත් ඔයාට ඇත්ත වැටහෙයි.

    ඔව් මචන්, මටත් ඕකම හිතුනා.ඒත් ඊයේ රෑ හීනයක් දැක්ක කියලා මතක නෑ බන්.ඒක නිසා හොදට මතක හිටින හීනයක් දැකපු වෙලාවක වැඩේ පටන්ගන්න ඕනා.( තව සීන් එකක් තියෙනවා.මට ඊයේ පෙනුන හීනයක් මතක නෑ කියලා මම දැන් කිව්වට, සමහර වෙලාවට අද මොකක් හරි අමුතු දෙයක් අහන්න, දකින්න ලැබුණොත්, යකෝ මම මේ වගේ හීනයක් දැක්කා නේද කියලා මතක් වෙන වෙලාවලුත් තියෙනවා. ) :baffled::baffled: