සොහොන;19136808 said:ළමයින්ට කෙළවන උන්ට ජේසු තුමා කියූ දඩුවම
කකුලේ ගලක් ගැට ගහලා මුහුදට දැමිය යුතුයි
කලුලේ ගල් නෙමෙයි බං තලන්න ඕනේ ඕකුන්ගේ ඇට. කාලකණ්ණි. සරමේ පිහිදගන්නේ නැතුව හදපු එකේ වරද. කොහොමද බං තමුන්ගේ අම්මා තාත්තට ඔහොම කරන්නේ.

මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා![]()
හොල්මන් නැහැ කියලා ඔට්ටු දාලා මස් කාලා කනත්තට ගිය එකෙක් අංගොඩ

මං දාල තියෙන ඔට්ටු උබලට කියල වැඩක් නෑ![]()
කලුලේ ගල් නෙමෙයි බං තලන්න ඕනේ ඕකුන්ගේ ඇට. කාලකණ්ණි. සරමේ පිහිදගන්නේ නැතුව හදපු එකේ වරද. කොහොමද බං තමුන්ගේ අම්මා තාත්තට ඔහොම කරන්නේ.
මං දාල තියෙන ඔට්ටු උබලට කියල වැඩක් නෑ![]()
බොහෝ දුරට දෙමව්පියන්ගේ වැරදිත් ඕවට බලපානවා බන්.දැන් ඉන්න පොඩි උන් උදේට ඉස්කෝලෙ,හවසට පන්ති,වීක් එන්ඩ් එකටත් පන්ති.ලමයෙක්ව ආගමට දහමකට යොමු කරන්න සාරදර්ම උගන්වන්න වෙලාවක් නෑ.ලමයින්ව පොඩි කාලේ ඉඳලම ආත්මාර්ථකාමී කරලා.එහෙම ලමයෙක්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ,
හොඳ පාළු කනත්තකට යන්න පුලුවන්ද මස් කාලා වතුර නොබි?

Podi Silva - පොඩි සිල්වා;19136857 said:තියෙනව ද ??![]()
![]()
මලගිය ආත්ම පේනවා සමහරුන්ට ඒත් පේනවා කියන්නේ යක්ෂ සහ මනුශ්‍යය ඝනයේ අයට විතරයි. දේව ගනයේ අයට පේන්නේ නෑලු.

හොඳ පාළු කනත්තකට යන්න පුලුවන්ද මස් කාලා වතුර නොබි?

සොහොන;19136867 said:එක දවසක් නෙමේ බන් දවස් 2 ක් ගියා මස් වල ලග ඉදගෙනත් කෑවා අරක්කුත් බිවුවා
උබට ආසා නම් ආයේ යමු මාත් එක්කලා සෙට් වෙලා උබලගේ පැත්තේ එකකටම යමු ඔන්නේනම්![]()

විදුලිය පවතිනවා කියල අපි දන්නවා .. විදුලියෙන් වැඩ ගන්නවා .. විද්‍යාත්මකව පෙන්නන්න පුළුවන් ..![]()
මට එක හොල්මනක් පෙන්නහන් .. මං සතියක් ජොකා ගහන්නතුව එළකිරි එනවා![]()
hamadema ehema hithanna epa malli.....
----------------------------------------------------------------------
nikam posh science buwek wage......

ada dawal mata ape achchith me gana kiwwa lassana katha tika achchilage jiwithe una dewal tika....
a mita aurudu 60 kata kalin......una dewal tikak......
achichi kiwwa a aya dan marilath godak kal kiyala............
nikam wadakaroyo nemeilu ....... supiri wadakaroyolu..........

kochchara power full da kiyanawanam ......... hitawala maranna puluwanlu minihekwa.......a tharam powerfull kattadiyanwa ape achchila danagena idala thyenawa....

ubala dannawa athi...... ara hethu wadinge sangama kiyala ekak....... chalange ekak denawa.....
owa boru owa karanna ba .....kiyala...........
eth ewa karanna kawuruwath enne na..... karannath ba....
eth ara ape achchi kiyapu kattadyo set ekanam ............ chalange eka dunna ekatath baduma thmai.......

ehema dewal na nemei...... thiyenawa........ eth danna aya dan marila godak kal......
a danuma thiyena ekek hitiyath kiyanneth na......

poddak hoyala balanna ada inna aya hitawala marana mantharayak thiyenawada kiyala ahala thiyena ayada inne kiyala.....

කියන එක තමා මගේ මතය 

සෙට් වෙලා නෙමේ තනියම ගිහින් බලපන්
අනිවර්යයෙන් යක්කු ගහනවා පාළු එකකට ගියොත්
මම ඔන්ලයින් ඔට්ටු දාන්නේ නැහැ,
ඉස්සර ෆේස්බුක් එකේ ඔය ගැන ඔට්ටු දාලා
අන්තිමට ලොකු ටෝක් දීපු ඔක්කොටම
එන්න කිව්ව දවසේ
මගුල් ගෙවල්, මල ගෙවල්, අසනීප, වැස්ස
ආයේ දවස වෙනස් කලාමත්
ආයෙත් ඔය ටේප් එකම යනවා
ඔහොම දවස් 6ක් ම වෙනස් කරලා
මමත් වැඩේ අල්ලලා දැම්මා
ඔන්ලයින් මර්සි දාන උන් ඇත්තට ඕවට එන්නේ නැහැ

විද්‍යාත්මකව හිතනවා කියන්නේ පොෂ් වීමක් නං නෙවෙයි අයියේ ....
කොහොම හරි මං නොපෙනෙන දේවල් ගැන කියන්න ඕනේ දේවල් ටික පස්සේ පොස්ට් ටිකක කිව්වා .. යන්තර මන්තර සහ නොපෙනෙන ලෝක පටල ගන්න එපා ..
යන්තර මන්තර ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි ..
ඕනෙම යන්තරයක් මන්තරයක් වැඩ කරන්නේ - රසායන , භෞතික , ජීව , මනෝ විද්‍යාවන්ට අනුකුලවයි .. ඒ කියන්නේ ඔය යන්තර මන්තර කියන්නේ විද්‍යාඥයෝ විද්‍යාව කියල හොයා ගන්න කලින් මුතුන් මිත්තෝ වක්රා කාරව විද්‍යාව භාවිත කරපු විදිහ .. ඉතින් එතනින් එහාට මට නං ඔය ගැන කියන්න දෙයක් නෑ ..
ඔය වගේ කතා නං ඕනේ තරම් ඉතින් මම අහනවා පොඩි කාලේ ඉඳන් . අපේ තාත්තගේ සීය පළාතේ නම ගිය ගුරුන්නාන්න්සේ කෙනෙක් ය .. මෙහෙම මන්තර කියල මෙහෙම මිනිස්සු මෙල්ල කලාය .. මෙහෙම මතුරලා මෙහෙම කට පාඩම් කෙරෙව්වා ය .. මෙහෙම මතුරලා මෙහෙම දෙයියෝ වැඩියය .. ආදී නොයෙකුත් දේවල් නං ඉතින් පොඩි කාලේ ඉඳම්ම අහනවා ..එත් ඉතින් එහෙම කරන්න පුළුවන් අය ඒ කාලේ හිටියත් දැන් ඒවා අනවශ්‍යයි කියල තමා මට නං කියන්න තියෙන්නේ .. ඒවයෙන් මිනිහෙක්ට ලැබෙන යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවද ඒ ප්‍රයෝජනෙම වර්තමානේ එක්කෝ විද්‍යාවෙන් නැත්තන් වෙනත් ක්‍රමේකින් ඕනෙම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් .. ඉතින් ඒවා දැන් අනවශ්යයිකියන එක තමා මගේ මතය
![]()