පොඩි පිස්සු ප්‍රශ්නයක් ..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි පිස්සු ප්‍රශ්නයක් ..

    339830-evolution-evolution-of-humans-3.jpg

    මචන්ලා මේකයි ප්‍රශ්නය ඇයි මිනිස්සුන්ට තරගයක් දෙන්න පුලුවන් හෝ මිනිසාට සමාන බුද්ධියක් හෝ හැකියාවක් ඇති කිසිම ඡිවියෙක් නැත්තේ ඉස්සර Neanderthal මානවය හිටියා කියලා මම අහලා තියෙනවා එත් ඒ අය වද වෙලා ගියා .ස්භාවධර්මායා සෑම දෙයක්ම එකකට එකක් ලින්ක් වෙන විදියට තියෙනවා එත් මිනිසා විතරයි ඒ බැදිමට අදාල වෙන්නේ නැත්තේ දැන් අහාර දාමයක් ගත්තත් සෑම සතෙක්ම ඔනේවට වැඩිය ව්‍යාපත වීම වලකන විදියට ආහාර දාමය සැකසිල පොඩි සතා ලොකු සතාට ගොදුරුවෙනවා අනවශ්‍ය ව්‍යාපතිය වැලකිලා එත් මිනිස්සු මේ කිසිම දේකට අදාල ‍නෑ තමන් ඡිවත් වෙන පරිසරයත් විනාශ කරමින් මුලු ලොකයේ ව්‍යාපත වෙලා සොබාවධර්මයා දිල තියෙන සම්පත් ආයේ ඇති වෙනවට වැඩිය විශාල වේගයකින් විනාශ කරමින් මේ ලොකයේ සමබරතාවය නැති කරලා .ඇයි මිනිස්සුන්ට විතරක් මේ විදියට බුද්ධියක් ලැබුනේ ඇයි අනිත් සත්තු ඊට සාපේක්ෂව බුද්ධිය නොවඩුනේ .මිනිසා දෙවියන්ගේ නිර්මානයක්ද? මිනිස්සු විතරක් මෙච්චර වෙනස් වුනේ ඒක නිසාද? මේ පෘතුවියේ විනාසයත් මිනිසා අතින්ම සිදුවේවිද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ප්‍රශ්නෙට උබ බලාපොරොත්තු වෙන්නේ විද්යාත්මක පිලිතුරක්ද නැත්තම් ආගමික එකක්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ප්‍රශ්නෙට උබ බලාපොරොත්තු වෙන්නේ විද්යාත්මක පිලිතුරක්ද නැත්තම් ආගමික එකක්ද?

    අනේ මන්ද බන් මට නිකම් ඉන්න කොට හිතුන දෙයක් මට නම් හිතාගන්න බෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්ද බන් මට නිකම් ඉන්න කොට හිතුන දෙයක් මට නම් හිතාගන්න බෑ.
    ඔය ප්‍රශ්නෙට මිනුස්සු තාමත් උත්තර හොයනවා. සමහර අය නොපෙනෙන තෙරුම් ගන්න බැරි සිද්දි නිසා ආගමික විශ්වාසවලට යොමු වෙනවා. ජීවය, පෘතුවියේ උපත කියලා තාම එක එක මතවාද තියනවා. කවුරුත් දන්නේ නැ හේතු..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ප්‍රශ්නෙට මිනුස්සු තාමත් උත්තර හොයනවා. සමහර අය නොපෙනෙන තෙරුම් ගන්න බැරි සිද්දි නිසා ආගමික විශ්වාසවලට යොමු වෙනවා. ජීවය, පෘතුවියේ උපත කියලා තාම එක එක මතවාද තියනවා. කවුරුත් දන්නේ නැ හේතු..

    :( eka thami
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මිනිසා එක කොටසක් පමණි .

    සතුන් විසල කොටසක් සිටි .(අලි,කොටි)

    මේ සතුන් සේරෙමට බුද්දිය තුබුනා නම් .

    මේ සතුන් සේරම සමග මිනිසා කෙසේද තරග කරන්නේ .

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apith itin jungle eke hitiyanan badu banis tamai ban,sinhayo, kotinta ahuwenawane.hema sathatama berenna defence system ekak dila tiyenawane.(sinhayota strength eka,muwanta speed eka wage) minihata dila tiyenne intelligence eka.oka itihin kawuruwath dipu ekak newene.evolve wetcha heti wenna one.ara parana indian vedas la kiyala tiyena widiyata human brain ekata tawa evolve wenna belu.anika api tamath nature ekata yatai ban,muda goda galapu gaman okoma sada sotthi.nature ekata humans la loku threat ekak newe,threat ekak wetcha dawasata api okoma ivarai.eka tamai danatamath wenne.

    man oya parana vedas ewa tikak beluwa youtube eke,eke kiyanne manusyanta passe evolution eka tamai eka eka levels wala inna deyyo,ita passe non phyiscal devas,pure forms,ita passe fully enlightened being.(buddha)

    menna meyage videos tikak balapan

    https://www.youtube.com/user/sadhguru
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:
    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:
     
    Last edited:
    • Like
    Reactions: shenic

    බඩි යු ශුඩ් කන්සල්ට් තෙරපි රයිට් අවේ.... :baffled::baffled::baffled::baffled::baffled:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:
    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:

    You are correct:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: markhaloce

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    minisa thmai kukulo parinmanaye awasana puruka
    oya eka sailika gwiyage indala diyunu wela wela
    antimata thama miniha
    swabhawa dharmayageb waranayata athiwana badawalata beheth anam mnam molen miniha hoya gaththa
    gwin innawa bn ipaduna dawase indan me wenakan dashamayakwath wenas nathi

    umba palaporoththu wena uththare
    manawaya swabawadarmaya winasa karanwata wada minissu h********
    kiyana ekada dan na:lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:
    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:

    දැන් අර විකිරණශිලි ඩයල් එක දුවගෙන ඇවිල්ල උබට විරොදය ප්‍රකාශ කරයි.
    :rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:
    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:
    මානසිකයා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    දැන් අර විකිරණශිලි ඩයල් එක දුවගෙන ඇවිල්ල උබට විරොදය ප්‍රකාශ කරයි.
    :rofl:

    :D අරමුණු දෙකක්නෙ බං :D
    උට ඕනෙ සාධාරණ ගුණදහම් වලිං හෙබි සීලවත් සමාජයක් :yes: :yes:
    මට ඕනෙ මිනිස්සුන්ට වඩා තැනක් සත්තුන්ට තියෙන ජනගහනය හැකි උපරිම ලෙස පාලනය වූ සමාජයක් :yes: :yes:
    උට ඕනෙ දේට අනුව උගෙ මතේ හරි
    මට ඕනෙ දේට අනුව මගෙ මතේ හරි :yes: :yes:

    EMINƎM;18217280 said:
    මානසිකයා

    කයකුත් තියෙනව සිඞ්හලයො :yes:
    ඒ නිසා කායිකයෙකුත් ව්මි :lol: :lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:

    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:

    කට තිබ්බ පලියට කියවන්න එපා
    මිනිසාව කන්න කවුරරුත් නෑ-- පලයන් සිංහයෙක් ගාවට කන්නේ නැද්ද බලන්න
    මිනිසුන් මාරා ගන්නේ ක්‍රොදය වෛරය තන්හාව ඉර්ශියව නිසා නැතුව ජනගහණය පලනය කරන්න නෙමෙයි.

    සමලිංගිකත්වය ප්‍රචාරනය කරන්න ඕනේනෑ ඉන්න එවුන් තමන්ගේ ලිමිට් එක දැනගේන ක්‍රියා කරනවානම්..

    මේ ප්‍රශ්නේට උත්තරේ ස්වභව ධර්මතාවයන්ට අනුකුලව හිතපාන් එතකොට උත්තර තියෙනවා

    මේ එලකිරියෙත් එක්තාරා කොටසක් ඉන්නවා එකක් "හු" කිවුවොත් හේතු අහේතුවක් නැතුව "හු" කියන එවුන්....

    මේවා කියද්දි රිදෙනවාත් ඇති
    ඇත්ත තිත්තයි තාමා
     
    Last edited: