පොඩි බබාට නමක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පොඩි බබාට නමක්

    මචංලා අපේ අය්යාගේ පොඩි බබාට නමක් හොයනවා උඔලා පුලුවන්නම් හොද නම් ටිකක් යෝජනා කරපල්ලකො

    පලවෙනි නමේ මුල් අකුර හෙ

    දෙවෙනි නමේ මුල් අකුර

    උදා...හේෂානි අහිංසා වගේ

    පොඩි එකියක් හොදේ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ohoma nam danna epa ban

    gana thiyala hariyata dapan, nathnam asubayi podi ekita

    palayan Galkisse Arisen Ahubudu mahathage gedarata
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හේෂානි කියන එකයි හේෂනී කියන දෙකේ ලොකු වෙනසක් තියනව

    හොයල බලල දාපන්
     
    මචංලා අපේ අය්යාගේ පොඩි බබාට නමක් හොයනවා උඔලා පුලුවන්නම් හොද නම් ටිකක් යෝජනා කරපල්ලකො

    පලවෙනි නමේ මුල් අකුර හෙ

    දෙවෙනි නමේ මුල් අකුර

    උදා...හේෂානි අහිංසා වගේ

    පොඩි එකියක් හොදේ

    මේ වැඩේ කරන්න එපා. බබාලට නම් තියන අය ඉන්නවා. එහෙම කෙනෙක් හම්බු වෙලා නම් හදාගන්න. ආවාට ගියාට නම් දාන්න එපා.
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    උපදේශවලට තැංකු මචංලා උඹලා කියපු විදිහට කරන්නම් :)