ela ela ..Gud luck machan .....
cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ...
ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...
all the Best maChan!
puluwan tharam pradana para lagata wennama dapan.. mokada cmpz eke wada balagenama indala bane.. okata yata karana gana hoyanna nam tikak kal yai.. habai padu wenne na ehema patta labai pitakotuwen 30ta ganna puluwan.. kade 60ta wikkama shape...
Gud luck machan .....
...


අපේ නම් හුගක් උන් පිටින් තමයි photocopy කරගන්නේ .. cmpz 1න් කරගන්න ගියොත් පෝලිමේ ඉන්න වෙනවා හෙන වෙලාවක් .. price 1කෙත් එච්චරම ලොකු වෙනසක් නැහැ ...