පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
ela ela .. :D Gud luck machan .....

cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

all the Best maChan!

puluwan tharam pradana para lagata wennama dapan.. mokada cmpz eke wada balagenama indala bane.. okata yata karana gana hoyanna nam tikak kal yai.. habai padu wenne na ehema patta labai pitakotuwen 30ta ganna puluwan.. kade 60ta wikkama shape...
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්(පේරාදෙණියේ ජේ.පී එකේ කැන්ටින් ඒකෙන් කෑවා. ඒ වගේ දහජරා කෑම අපේ බල්ලටවත් දෙන්නැහැ මම නම්:lol::lol:). ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)

    ඒ කතාව නං ඇත්ත බං...කැම්පස් එක ලග දැං තියනවා කෑම කඩ විතරක් 06 ක් විතර බං....

    අනික මේ වගේ එක තැනයි තියෙන්නේ..ඒකත් හැම තිස්සෙම ඇරලා නෑ බං...
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Jaya wewa machan..! mama andurana ayya kenekuth ohoma job ekak kara kara indala communication ekak daagaththa. dan miniha patta salli karayek. Business eka awankawa quality ekakin karapan machan. umbata goda yanna puluwan aniwa..! :yes:

    අනිවා මචෝ :):)

    gud luck machan

    තෑන්ක්ස් ලොක්කා
    11.gif

    වැඩේට සුභ පතනවා මචන්. පුළුවන් නම් රීලෝඩ් මැශින් එකක් ගනින්. මොකද මචන් රීලෝඩ් වල කොමිශන් එක වැඩී. (6% ද කොහෙද) ගොඩක් උන් ඒකට කැමති. මොකද ගොඩක් කෙල්ලෝ රීලෝඩ් පොතේ නම්බරේ ලියන්න කැමති නෑ මචන් (උන්ගේ නම්බරේ ඇරන් දූශණය කරයි කියලා). රීලෝඩ් මැශින් එකෙන් වැඩෙත් ලේසි. මොකද මචන් රීලෝඩ් දාන්න යන වෙලාවත් අඩුයි. පොඩි පොඩි ෆෝන් තොගයක් ලග තියාගන්නත් ඕනේ නෑනේ. අනික නම්බරේ වරද්දලා දාලා කියලා කෑගහන්නේත් නෑ. මොකද උන්මනේ නම්බරේ ගහන්නේ!!!! :P:P:P:P:P:P:P

    ඒකත් ඇත්ත තමා බං....එහෙම දේකුත් කරන්න පුලුවං වෙයි....බොහොම ස්තූතියි මචං :):)

    ජය වෙවා මචො....... ඔන උදවුවක් කියන්න..... PM එකක් දාන්න ඔන උනොත්

    1 න්ම

    photocopy machine eken printout karanna hada ganna.. ethakota printout ekak 4 ta wage denna puluwan.. hoyan enne kattiya. :yes:

    ඔව් මචන්..එහෙම තමා මං හිතිගෙන ඉන්නේ..එතකොට ලේසියි..වැඩෙත් සුපිරියි.

    පිස්සු පුසා;16302574 said:
    මේ දවස් ටික පහුවෙලා දාපන්, වැඩේ පටන් ගත්තාම කියපන්
    සුභ පැතුම් යාලුවා

    කොහොමත් ලබන මාසෙ තමා හිතිගෙන ඉන්නේ මං මචන්

    bump මචෝ...
    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

    :):):)

    බොහොම ස්තූතියි මචන්
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    seen ekakata bahinawanam issaralama hoyala balahan monawada aria eke adu kiyala, hema thenakama nathi eth uba laga withrak thiyana, awata inna ayata one karana dewal hoyaganna, ita passe ewa anuwa gemak denna puluwan,

    ඔව් මචෝ...ඒ හරියෙ නැත්තේ හාඩ් බයිඩින් තමා...ටවුන් එකටම යන්න ඕන කරගන්න

    තමන්ගේම දෙයක් පටන් ගන්න එක නං ගොඩක් හොඳයි ....
    ඒ වගේ place එකක් හම්බුනා එකක් ලොකු වාසනාවක් ...
    අතට ආව වාසනාවට පයින් ගහන්න එපා ...
    අපෙනුත් උදවු ඕන වුනොත් කියන්න ... පුළුවන් දෙයක් නං කරන්නන්
    ඔබට ජය
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    බොහොම ස්තූතියි සහෝදරී :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    එලකිරි
    සබ්ජෙක්ට් එක ගැන නම් වැඩියෙ දන්නෙ නෑ
    ජය වේවා!!!!!!!!!!!!
     
    Anushanga777

    Well-known member
  • මචං උබේ business එක නම් හොදයි.
    හොදට customerslata සලකපං මචං
    කොල්ලෝ කෙල්ලොනේ වැඩිපුර එන්නේ. එක නිසා උන් එක්ක හොදට fit එකේ වැඩේ කරගෙන පලයන්...
    කිසිම customer කෙනෙක්ව disappoint karanna එපා.
    තව මචං හොද unique advertising පාරක් දියන්.(campus එක ඇතුලේ වගේ)
    උබේ V.card එකකුත් හදාගනින්.
    good luck bro
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්(පේරාදෙණියේ ජේ.පී එකේ කැන්ටින් ඒකෙන් කෑවා. ඒ වගේ දහජරා කෑම අපේ බල්ලටවත් දෙන්නැහැ මම නම්:lol::lol:). ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)

    හ්ම්ම් .. එකත් හරි ... මුලින්ම ඇතුලේ විස්තර ටිකක් හොයලා බලන 1 හොදයි :yes: ...

    :dull: අපේ නම් හුගක් උන් පිටින් තමයි photocopy කරගන්නේ .. cmpz 1න් කරගන්න ගියොත් පෝලිමේ ඉන්න වෙනවා හෙන වෙලාවක් .. price 1කෙත් එච්චරම ලොකු වෙනසක් නැහැ ...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    matah me job aeka aepa wela ban tiyenne.part time podi busness 1k karanawa.me awrudde tikak behalama karannai hitagena inne.

    jaya wewa machan...............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ඔක්කොම හොදයි
    කැපවීමෙන් වැඩ කරන්න
    ඔබට අනිවාර්යෙන් දියුනු වෙන්න පුලුවන්​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    monawa kiyannada ban aluthin, uba oya daala thiyena tika hodatama ethi goda yanna. iwasala kalapnawen weda karapan, samahara dawal walata kana pelenna business ei, samahara dawas walata rupiyal 10k wath nethi wei, eth iwasala katta kaapan, muladi poddak amaru wei customerla tika set wenakal, passe customers la ubata wadayak wei :p good luck ban,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එල එල ජයවේවා..... :)

    කැම්පස් එක ලග නිසා, වැඩේ නැගලා යයි......

    ෆොටෝ කොපි වලට ටොෂිබා ෆොටෝ කොපියර් එකක් ගනින්...... ඒක තමා හොදම..... ටොෂිබා ලැප් වගේම තමා ඒකත්....... අළුතෙන් ගන්නවා නම්, අඩුවට සෙට් කරලා දෙන්නම්..... :)

    ප්‍රින්ට් අවුට් වලට, කලර් සහ බ්ලැක් & වයිට් වලට වෙන වෙනම ප්‍රින්ටර් දෙකක් තියා ගන්න..... ඒක වාසි වෙයි...... ප්‍රින්ටරුත් අඩුවට සෙට් කරලා දෙන්නම්.......

    ආයේ ස්කෑනින් වගේ තිබ්බොත් හොදා නේද.....??

    තව පෑන්/ස්ටේෂනරි වගේ දේවලුත්..... ඒවාට අපේ තරි මාමගෙන් විස්තර ගන්න පුලුවන් වෙයි.... :)

    පුලුවන් තරම් අඩු කුලියක් තියෙන පොට් එකක් බලන්න..... :) ලස්සනට හදාගන්න එතන...... AC වගේ කරන්න දගලන්න එපා මුලින්...... වෝල් මවුන්ට් ෆෑන් දෙකකින් වගේ ගොඩ දාගන්න දැනට......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි.
    පුලුවන් නං මැශින් 2ක් 3ක් හොයලා කැෆේ එකකුත් පොඩියට පටං ගනිං :yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ela macho jaya jaya wewa !!!!

    බොහොම ස්තූතියි මචං

    matah me job aeka aepa wela ban tiyenne.part time podi busness 1k karanawa.me awrudde tikak behalama karannai hitagena inne.

    jaya wewa machan...............

    එල එල මචං

    ඔය ඔක්කොම හොදයි
    කැපවීමෙන් වැඩ කරන්න
    ඔබට අනිවාර්යෙන් දියුනු වෙන්න පුලුවන්​

    ස්තූතියි මචං
    monawa kiyannada ban aluthin, uba oya daala thiyena tika hodatama ethi goda yanna. iwasala kalapnawen weda karapan, samahara dawal walata kana pelenna business ei, samahara dawas walata rupiyal 10k wath nethi wei, eth iwasala katta kaapan, muladi poddak amaru wei customerla tika set wenakal, passe customers la ubata wadayak wei :p good luck ban,

    අනිවා මචන්..කොහොම හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ මචන් :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එල එල ජයවේවා..... :)

    කැම්පස් එක ලග නිසා, වැඩේ නැගලා යයි......

    ෆොටෝ කොපි වලට ටොෂිබා ෆොටෝ කොපියර් එකක් ගනින්...... ඒක තමා හොදම..... ටොෂිබා ලැප් වගේම තමා ඒකත්....... අළුතෙන් ගන්නවා නම්, අඩුවට සෙට් කරලා දෙන්නම්..... :)

    ප්‍රින්ට් අවුට් වලට, කලර් සහ බ්ලැක් & වයිට් වලට වෙන වෙනම ප්‍රින්ටර් දෙකක් තියා ගන්න..... ඒක වාසි වෙයි...... ප්‍රින්ටරුත් අඩුවට සෙට් කරලා දෙන්නම්.......

    ආයේ ස්කෑනින් වගේ තිබ්බොත් හොදා නේද.....??

    තව පෑන්/ස්ටේෂනරි වගේ දේවලුත්..... ඒවාට අපේ තරි මාමගෙන් විස්තර ගන්න පුලුවන් වෙයි.... :)

    පුලුවන් තරම් අඩු කුලියක් තියෙන පොට් එකක් බලන්න..... :) ලස්සනට හදාගන්න එතන...... AC වගේ කරන්න දගලන්න එපා මුලින්...... වෝල් මවුන්ට් ෆෑන් දෙකකින් වගේ ගොඩ දාගන්න දැනට......

    පොටෝ කොපි මැෂින් එකක් නං තියනවා..ඒත් ඒක පරණ ලඩියක්..ප්‍රින්ට් අවුන් දාන්න නම් බෑ..කොපි නං ගැහැව්වැහැකි බං.

    ටොෂිබා තමා හොද බං...ගණන් කොහොමද කියපං ඊ දෙසීය සීරියස් එකේ මචන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්(පේරාදෙණියේ ජේ.පී එකේ කැන්ටින් ඒකෙන් කෑවා. ඒ වගේ දහජරා කෑම අපේ බල්ලටවත් දෙන්නැහැ මම නම්:lol::lol:). ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)

    ඔව් තරගකාරයන්ගේ විස්තර දැන ගෙන වැඩේට බහින්න..සුබ පැතුම්:)